5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    156
    135 බැලුවේ.
    මවුන්ටන් බයිසිකලයක් ලැබුනා
    හැබැයි ඒක නෙමේ මට ලැබුන තෑග්ග
    ඉස්කෝල 2ක් තිබ්බා මාව දාන්න පුලුවන්
    මම කැමැති උනේ නැහැ යන්න.එකට ගෙදරින් කැමැති උනා
     
    • Like
    Reactions: silentsahan

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    160ඉ 132න් බැලුවේ ( 2002)
    විශේෂ දෙයක් හම්බුනේ නෑ. ආතල් එකකුත් නෑ 😂
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලකුණු : 166
    කඩඉම් ලකුණු : dan mathakath na ganak thibbeth na
    හම්බවෙච්චි දේවල් : ehema deyak mathaka na

    (lankawe kollange no 1 kiyana huththatath gya )
    90 dasake kare.. yudde pattama widihata
    awiluna kale .. sudu neluma pipen kale...

    wechchi ekama de upan ge nathi una ..

    good thread mchan :)
     
    Last edited:

    saysandun

    Member
    Jan 4, 2012
    1
    0
    1
    Colombo
    ෆේල්, ගෙදර වටේ උන් ඔකොම පාස්. තෑගි මොනවද කියලා කියන්න ඕන නෑනේ.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    165යි, මම ගිය පොඩි ඉස්කොලෙ හතරවෙනියට ලකුණු තිබුනෙ මට. මාත් එක්ක 10ක් පාස්. මමයි තව එක කොල්ලෙකුයි විතරයි ගමේ ඉස්කොලෙට යන්න ඉතුරුවුනේ. පාස් කොල්ලො ආනන්ද, DS ගියා. කෙල්ලො විශාකා ගියා. අන්තිමට කැම්පස් ගියේ ගමේ පොඩි ඉස්කෝලෙ ගිය මම පමණයි :ROFLMAO: .

    මට බයිසිකලයක් තෑගි ලැබුන.

    අඩෝ මගෙත් මේ වගේ බන්.
    කඩඉම් ලකුණ: 136 ක් හරි 139ක් හරි. මතක නෑ බන්.
    මට ලකුනු 156ක් තිබ්බා. මාත් එක්ක 10ක් පාස් උනා ගමේ ඉස්කෝලෙන්. මට තමයි වැඩියෙන්ම තිබුනේ. අනිත් එවුන් ඔක්කොම ගියා මම විතරයි ඉතුරු උනේ. ඒ ඉස්කෝලෙන් O/L ලිව්වා කොල්ලො 56ක් වගේ. O/L පාස් උනේ මමයි තව කොල්ලො 3ක් විතරයි බන්. එතනින් මම වෙන ඉස්කෝලෙකට ගියා. O/L පාස් උන එවුන්ගෙන් මමයි තව කොල්ලෙකුයි කැම්පස් ගියා.

    තෑගි නම් හම්බුනේ නෑ. මම ඉල්ලන්න ගියෙත් නෑ. මට බයිසිකලයක් තිබ්බා ඒ වෙනකොට. අනික තාත්තට සල්ලිත් නෑ ඕවා අරගෙන දෙන්න. Result ආපු දවසේ මම ගෙදර එනකොට Fanta එකකුයි හොදට කන්න උයලා තිබ්බා. :)
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    173i (145 cut off) 2006 liwwe
    P4 desktop ekak labuna

    Yako mata 2006 AL rank dala campus select unama thamai P4 machine ekak hambune. Umbata e auruddema shishathye pass unama ekak hambela. :D

    me mata sissatheta hambechcha jathiye ekak. E kaale dream eka thamai. 1997 da 1998 da koheda. lakunu ekasiya heththa ganak thibuna. cutoff mathaka ne.

    1605613936961.png
     

    Attachments

    • 1605614044941.png
      1605614044941.png
      47.3 KB · Views: 58