5 ශිෂ්‍යත්වය

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචං මගේ නංගිගේ කොල්ලා මේ පාර 4 වසරේ ...උට තව ටික කාලයයි තියෙන්නේ ශිෂ්‍යත්වයට .. මේකේ ඇති හොඳට ශිෂ්‍යත්වය ගොඩ දාපු දරුවන්ගේ අයත් ...දන්නා අය සපෝර්ට් එකක් දෙන්න වැඩ කරවපු විදිය ටයිම් ටේබල් ...දවස ප්ලෑන් කරපු විදියට වගේ දේවල් ටිකක් අදහස් විදියට දාන්න ....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ මංදා බං උබලත් ලමයින්ට මෙහෙමත් උගන්නනවද උන්ට ඉගනීම එපා වෙයි ඔහොම ඉගැන්නුවොත් බං මේ 5 වසර ශිෂ්‍යත්වය මිසක් ඒලෙවල් නෙමෙයි ලමයි කියන්නේ ලමයි පුතී උබට ඔනේ තැනට උබව ගෙනියන්න හදවන බලල් අතක් නෙවෙයි ඔච්චරයි ඉතින් කියන්න තියෙන්නේ:baffled::baffled: පුතී

    ලමයට උගන්නන සොබාව සෞන්දර්ය්‍ය එයත් එක්ක සෙල්ලම් කරන ගමන් මිසක් පොත් පාඩම් කරවන එක නෙමෙයි හරිය
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩ කලා කියල ඕක ගොඩ යන්නෑ බං. ගොඩ ගියා කියලත් මොනාද හම්බවෙන්නෙ ශිෂ්‍යාධාර විතරයි :lol: ඒක ගන්නත් තඩි කෙප්ප දාන්න ඕනෙ. හම්බෙන්නෙත් සොච්චමයි ඇති වැඩකුත් නෑ. උට ඉස්කෝලෙ උගන්නන දෙයක් ඉගෙන ගෙන නිදහසේ ඉන්න දීපං. තේරෙන්නැති දේවල් කියාදීපං බොරුවට අනවශ්‍ය ආතතියක් දීල විනාස කරගන්නැතුව :yes: