මචං මගේ නංගිගේ කොල්ලා මේ පාර 4 වසරේ ...උට තව ටික කාලයයි තියෙන්නේ ශිෂ්‍යත්වයට .. මේකේ ඇති හොඳට ශිෂ්‍යත්වය ගොඩ දාපු දරුවන්ගේ අයත් ...දන්නා අය සපෝර්ට් එකක් දෙන්න වැඩ කරවපු විදිය ටයිම් ටේබල් ...දවස ප්ලෑන් කරපු විදියට වගේ දේවල් ටිකක් අදහස් විදියට දාන්න ....





ඒක ගන්නත් තඩි කෙප්ප දාන්න ඕනෙ. හම්බෙන්නෙත් සොච්චමයි ඇති වැඩකුත් නෑ. උට ඉස්කෝලෙ උගන්නන දෙයක් ඉගෙන ගෙන නිදහසේ ඉන්න දීපං. තේරෙන්නැති දේවල් කියාදීපං බොරුවට අනවශ්‍ය ආතතියක් දීල විනාස කරගන්නැතුව 