5.5kw grid connected සෝලා පද්ධතියක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    මචං මේකෙදි inverter එක හැම වෙලාවෙම ඔය කියන කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවද??? එතකොට solar panel එකට වඩා inverter එකේ capacity එක වැඩි වෙන්න ඕනේ නැද්ද??
    නෑ inverter එකට වඩා පැනල් කැපසිටි එකයි වැඩි වෙන්නයි ඕනෙ. මොකද name plate capacity එක standard test condition වල තමයි තියෙන්නෙ. මහ පොලවෙ ඔය value තියෙන්නෙ නෑ. 550w කියන පැනල් එක 416w තමයි celsius 43-45 දි, iridiance එක 800w/m2 වලදි ලැබෙන්නෙ. ඉතිං 550w පැනල් 10ක් දැම්මත් real world එකේ 4.16Kw එන්නෙ. ඔය ගානටත් අඩු වෙනව. ඉතිං inverter එක 5kW හොදටම ඇති.

    singer solar eken nm CEB approval eka dunne nathnm refund krnwa qwa mchn
    මටත් ඒ වැඩේ නම් කරන්න පුලුවන්. කැමති නම් offer එකක් දෙන්නම්.
    ------ Post added on Dec 26, 2023 at 7:03 PM
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෑ inverter එකට වඩා පැනල් කැපසිටි එකයි වැඩි වෙන්නයි ඕනෙ. මොකද name plate capacity එක standard test condition වල තමයි තියෙන්නෙ. මහ පොලවෙ ඔය value තියෙන්නෙ නෑ. 550w කියන පැනල් එක 416w තමයි celsius 43-45 දි, iridiance එක 800w/m2 වලදි ලැබෙන්නෙ. ඉතිං 550w පැනල් 10ක් දැම්මත් real world එකේ 4.16Kw එන්නෙ. ඔය ගානටත් අඩු වෙනව. ඉතිං inverter එක 5kW හොදටම ඇති.

    අඩේ උඹට පින්. 🙏 එතකොට Hydro වලදිත් ඔය කේස් එක ඒ වගේමද???
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    අඩේ උඹට පින්. 🙏 එතකොට Hydro වලදිත් ඔය කේස් එක ඒ වගේමද???
    Hydro නම් වෙනම සීන් එකක් තියෙන්නෙ. head එක මත තමයි සම්පූර්න design එකම වගේ තීරණය වෙන්නෙ. ඒක වෙනම සීන් ගොඩක් එක්ක තීරණය වෙන්නෙ.
     
    • Love
    Reactions: chirantha19890821

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    543
    288
    63
    Sri Lanka
    නෑ inverter එකට වඩා පැනල් කැපසිටි එකයි වැඩි වෙන්නයි ඕනෙ. මොකද name plate capacity එක standard test condition වල තමයි තියෙන්නෙ. මහ පොලවෙ ඔය value තියෙන්නෙ නෑ. 550w කියන පැනල් එක 416w තමයි celsius 43-45 දි, iridiance එක 800w/m2 වලදි ලැබෙන්නෙ. ඉතිං 550w පැනල් 10ක් දැම්මත් real world එකේ 4.16Kw එන්නෙ. ඔය ගානටත් අඩු වෙනව. ඉතිං inverter එක 5kW හොදටම ඇති.

    මටත් ඒ වැඩේ නම් කරන්න පුලුවන්. කැමති නම් offer එකක් දෙන්නම්.
    ------ Post added on Dec 26, 2023 at 7:03 PM
    hri mchn offer ekk denna
     
    • Love
    Reactions: Tricle_Buwa