5 Million Instant Loan

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    ලේසියෙන් ම නිරවුල් ලක්ෂ 50 වගේ වටිනා ඉඩම් ඔප්පුවක් තියල රුපියල් ලක්ෂ 40-45 ගන්න පුළුවන් තැනක් තියෙනව ද ?

    වාරිකය ගෙවන්නේ නැතුව මාස 6 කින් වගේ එක පාර වාරික සහ මුදල දාන්න පුළුවන් තැනක් හෝ එහෙම විදියක් තියෙනව ද ?
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කොහෙද ගම පළාත... නොර්මල් මනුස්සයෙක් නොට් කම්පැනි එකකින් අරන් දුන්නොත් අවුල්ද?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    50k watina ekakata 40 - 45k nam dena ekak na bn...28 - 35 k dei uparima
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    ලක්ෂ 50 වටින ඉඩමකට කොහෙද බං ලක්ෂ 40 දෙන්නෙ,ඔනෙ නම් 20 විතර ගන්න පුලුවන් වෙයි එක ගන්නත් සැහෙන මහන්සි වෙන්න වෙයි,ලෙසි නැ දැන් බැංකු ලොන් ගන්න එක.
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඉඩම විකුනපන් උඹට ලක්ෂ 60 විතර ගන්ඩ පුළුවන් වෙයි...........