50ට බත් පතක් - ගංගාරාම දන්සැලෙන්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    50ට බත් පතක් - ගංගාරාම දන්සැලෙන්

    සහල් කිලෝවකින් හය දෙනකුට ප්‍රමාණවත් පිරිසුදු ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී අද (25) ආරම්භ විය. ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අදහසක් අනුව ක්‍රියාත්මක වන මෙය අද දිනයේ දස දහසකට දිවා ආහාරය නොමිලේ ලබා දීමෙන් ආරම්භ විය. අද පටන් දහවල් 11 සිට සවස 6 දක්වා සාධාරණ මිලකට ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත.

    ගංගාරාමය අනුබද්ධ බේරේ වැව සීමාමාලකය සහ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාල භූමි පරිශ්‍රයේදී බත් පැකට් ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවේ ඡායාරූප පෙළක් බලන්න පහතින්.


    gangarama-temple-free-lunch-nethfm-1.jpg

    gangarama-temple-free-lunch-nethfm-2.jpg

    gangarama-temple-free-lunch-nethfm-3.jpg

    gangarama-temple-free-lunch-nethfm-4.jpg

    gangarama-temple-free-lunch-nethfm-5.jpg

    gangarama-temple-free-lunch-nethfm-6.jpg
     
    • Like
    Reactions: kellsupun

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවෙ මුහුදෙ මාලුටික ඉන්දියාවට දෙනවා වෙස්සන්තරල ටික. හාල් මිල අඩුකරල දෙන්න කිසිම වැඩපිලිවෙලක් නැ. මල්ලිගෙ ව්‍යාපාරෙ බිදවැටෙයි කියල වෙන්ටෑ. දැන් ඉතින් දන්සලක්වත් දාලා කන්න දෙන එක හොදයි. නැත්නම් බඩගින්නෙ මැරෙන්න තමයි වෙන්නෙ.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Podi Silva - පොඩි සිල්වා;18096294 said:
    ado ona ekekta gnna puluwanda gana 50da hndata thyeda gaththu ekek photo ekak dpnko kwda wnkn wade ynwda

    uba ayi gedara nemeda inne :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මේ මොන ප@ දන් සැල්ද ...
    අපේ මහින්ද මාමිනේ දන් සැල් දුන්නේ
    මුන්ට හැරෙන්ඩවත් පුලුවන්ද පොරත් එක්ක
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :oo:
    මේ මොන ප@ දන් සැල්ද ...
    අපේ මහින්ද මාමිනේ දන් සැල් දුන්නේ
    මුන්ට හැරෙන්ඩවත් පුලුවන්ද පොරත් එක්ක

    meka ubalaa hora paaren path karapu lolal karana wadak neme podi hamudhuruwange wadak ithin mekata dheshapalanaya genna eapa hoda wadakne sadu karayak dipan