50% නැතිනම්...?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,030
    165,968
    113
    එකමත් එක රටක
    නෑ . හැබැයි ඔහොම දිනලා සුළුතර ආණ්ඩු තියාගෙන කරගෙන යන්න මාරුයි ලංකාවේ . පාර්ලිමේන්තු ඇතුලේ ආණ්ඩු ලොකු කරගන්න උන්ට අර ලංකාවේ සම්ප්‍රදායක දේශපාලනයම කරන්නත් වෙනවා දැන් ඔය මොන සුරංගනා ලෝකේ බයිලා ගැහුවත් .
    අපේ උන් සුරංගනා කතා කියන්නේ මේක ලංකාව කියන එක අමතක කරල .
     
    • Like
    Reactions: INCORRECT