50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    ජනාධිපතිවරණය ජය ගැනීම සදහා 50.1%ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බව මේ වනවිට පොහොට්ටුවෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවබෝධ කොටගෙන සිටී.

    ඊයේ (18) මේ පිලිබදව බරපතළ සාකච්ඡාවක් පොහොට්ටුවේ ඉහල පෙළේ කිහිපදෙනෙක් අතර සිදුවී තිබේ.

    ඒ සදහා සහභාගි වී ඇත්තේ බැසිල්,මහින්ද,ඩලස්,විමල්, සුසිල් සහ ජී.එල් පීරිස් ය. එස්.බීට එන්න කියා තිබුනත් පසුව ඔහු මේ සාකච්ඡාවට අනවශ්‍ය බව ඩලස් සහ විමල් පවසා තිබේ.

    'මෙ වෙනකොට අපේ නම්බර්ස් හොද නෑ. හිටපු තැනෙ නෙවේ දැන් ඉන්නේ.සෑහෙන්න පහලට වැටිලා.අපේ ඔපරේෂන් එක අප් කරන්න රියල්ස්ටික් ගේම් එමක් ගහන්න වෙනවා.'

    බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.

    විමල් මෙහිදී පවසස් තිබෙන්නේ මෙවැන්නකි.

    'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'

    විමල්ගේ ඒ ප්‍රකාශයෙන් බැසිල් සහ සුසිල් විමල්ගෙන් විමසා තිබෙන්නේ 'විමල්ට පිස්සුද ?කියාය.

    'ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්'
    විමල්ගේ කතාවෙන් සුසිල් පරල විය.

    'විමල්,එහෙනම් අපිත් ශ්‍රීලංකානේ.අනික එස්.බී කව්ද ඔයා කව්ද ?එස්.බී කියන්නේ 88ඉදලා දේශපාලනයේ කරන කෙනෙක්.ඉස්සර චන්ද මැසිමක්.ඔයත් පණ්ඩිතකම් කියන එක නවත්වන්න.ගිය සැරේ මහින්ද පරදින්නේ ඔයාලගේ ප්‍රාතමික කතා නිසා'

    සුසිල් එහෙම් කියද්දී බැසිල් පවසා තිබෙන්නේ 'මේ නිෂ්පල කතා වලට වෙලාවක් නොවන බවයි'.

    'අලුත් චන්ද අල්ලන වැඩේට අපි ලොකූ කැම්පේන් එකක් කළා.මිලින්දලා ඒක භාර ගත්තේ.නමුත් කිසිම ඉෆෙක්ට් එකක් නෑ.ෆේල්." ඩලස් පවසා තිබේ.

    "හැමෝම දෙවෙනි මනාපේ ගැන වෙනම කැම්පේන් එකක් යවන්න.සජිත් ට්‍රැක්ටිකලි ගේම් එකක් ගහනවා.මීටින් 151දුවනවා.ඒක අපි ෆේල් .අනික අපේ ප්‍රෙස් එක තමයි වෙච්ච ලොකුම ඩැමේජ් එක'

    බැසිල් පවසා ඇත්තේ විමල් එස්බී ට කීදේ මායිම් නොකරය.

    සියල්ල අසා සිටි මහින්ද මෙසේ කියා ඇත .

    'තව දවස් විසි පහයි.බලාගෙන ඉන්නේ ගිය වතාවේ ප්‍රතිඵල ගන්නනම් ඔහොමම ඉමු.දිනන්න ඕන නම් හරියට කරනවලා.අනුරලා දෙවෙනි මනාපේ අපිට දෙන්නේ නෑ. මහේෂ්ව ටාගට් කරන්න.අර පල්ලේවත්තයවත් බලන්න'එසේ කියා මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.

    newstube
     
    • Like
    Reactions: Oli_Vili

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    නන්දසේනගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බැස යමින් තිබේ. දෙමළ මුස්ලිම් විරෝධය උග්‍ර කරයි

    පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක නන්දසෙන ගොඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රධාන අංගය වන දෙමල මුස්ලිම් විරෝධය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත කිරීම සිදුවෙමින් තිබේ.

    සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජනාධිපතිධුරය දිනා ගැනීමේ අවකාශය සපුරා ගැනීම වෙනුවෙන් දැඩි ලෙස දෙමල සහ මුස්ලිම් විරෝධය කුලු ගන්නවන ප්‍රචාරක මෙහෙයුමක් අරම්බ කිරීමට සිදුව ඇත්තේ මේ වන විට නන්දසේනගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බැස යමින් තිබෙන බව එම පාර්ශ්වයේ සමීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දීම නිසාය..

    මේ වන විට පොදුජන පෙරමුණේ ග්‍රාමීය සංවිධායකයන් පවා පරාජයේ ඉව වැටී මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඉවත් වීම පැහැදිලිවම දකින්නට ලැබෙන්නකි. මේ තත්වය අනුව දරුණු පරාජයකට පත් වීමේ ඉඩ කඩ අහුරා ලීම වෙනුවෙන් දෙමළ මුස්ලිම් විරෝධය ඉතා ඉහල අඩියකින් තබා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පරාජය වූවත් සුළු ජාතිකයන් විසින් තමන්ව පරාජය කළ බව පැවැසීමට අවශ්‍ය ඉඩ කඩ තබා ගනිමින් පරාජය විය යුතු බව එම පක්ෂයෙ ප්‍රධානින් විසින් තීන්දු කර තිබේ. එසේ නොවුණ හොත් එළඹෙන මහ මැතිවරණයේදීද දරුණු පරාජයකට ලක් විය හැකි බව ඔවුන්ගේ උපකල්පනය වී තිබේ.

    මේ අනුව ඉදිරි දින කිහිපයේදී සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රහාරාත්මක ප්‍රචාරක මෙහෙයුම තවත් දැඩි විය හැකිය. එමෙන්ම ඒ හරහා රට තුල ජාතිවාදී ගැ‍ටුම් කාරිත්වයක් මතු කිරීමටත් සමාජ ජාලා තහනම් කරවා ගැනීමට තරම් ජාතිවාදී ප්‍රචාරක කටයුතු ඒ තුල සිදු කිරීමත් සිදු වෙනු ඇත. මේ වන විට සමාජ ජාල ගිණුම් 900 ක පමණ ජාල ගත කරන ලද සංවිධානාත්මක මෙහෙයුමක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් දැනගැනීමට ඇත. එමෙන්ම මේ රටේ වට්ස්ඇප් සම්බන්ධතා මිලියන 12 ක් සහිත සම්බන්ධතා ජාලයක් මඟින් මේ ජාතිවාදී ප්‍රචාරක කටයුත්ත දියත් කිරීමටද කටයුතු සූදානම් කර ඇතැයි දැනගැනීමට තිබේ.

    ඒ කෙසේ නමුත් නන්දසෙන ගෝඨාබයගේ ජනාධිපතිවරණ මෙහෙයුම නිසා යළිත් වතාවක් රට තුල ජාතිවාදී ආගම්වාදී ගැ‍ටුම් නිර්මාණය වුව හොත් එය බරපතල තත්වයක් වනු ඇත. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ වියරු බල පෙරේතකමකින් වෙසෙන රාජපක්ෂලා සහ ඔවුන්ගේ තකතීරු වහල් බලවේග මේ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුව සූදානමකින් පසුවීම ඊට හේතුවයි.

    lankadaily
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය ප්‍රචාරක රැලිවලට එක්වෙන්න අපි සූදානම් නෑ..දයාසිරි ජයසේකර

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ඉදිරිපත් වුවද, එම පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැළිවලට සහභාගී වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් වෙත මුහුණ දීමට සිදුවී ඇති තත්වයන් ඊට හේතුවී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වූ අතර ඉන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේය.

    runews
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පට්ට කම්මැලිකමේ හිටියෙ වැස්ස නිසා. තව කතා නැද්ද ponz?.........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ ඉතිං 17 වෙනිදගෙන් පස්සේ මේ ඔක්කොම ගඟට කපාපු ඉනි වගේ වෙනවා කියල මතක් වෙද්දී :sorry:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මැතිවරණ දිස්ත්‍රික්ක 14 ක සජිත් ප්‍රේමදාස ඉදිරියෙන්
    තවත් 4 ක කරට කර
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,978
    113
    මැතිවරණ දිස්ත්‍රික්ක 14 ක සජිත් ප්‍රේමදාස ඉදිරියෙන්
    තවත් 4 ක කරට කර
    :lol::lol::lol::lol:thawa kiyannako seeye. lassana ekak thawa kiyannako
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    අනේ ඉතිං 17 වෙනිදගෙන් පස්සේ මේ ඔක්කොම ගඟට කපාපු ඉනි වගේ වෙනවා කියල මතක් වෙද්දී :sorry:

    ඒක දන්න නිසා තමයි රියල් එකෙන් 225 ම එපා කියල ෆේක් එකෙන් කතන්දර කියන්නෙ :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.

    'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'

    කව්ද බන් මේවා ලියන්නේ......සුජීව ප්‍රසන්න ආරච්චි ද? :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ජනාධිපතිවරණය ජය ගැනීම සදහා 50.1%ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බව මේ වනවිට පොහොට්ටුවෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවබෝධ කොටගෙන සිටී.

    ඊයේ (18) මේ පිලිබදව බරපතළ සාකච්ඡාවක් පොහොට්ටුවේ ඉහල පෙළේ කිහිපදෙනෙක් අතර සිදුවී තිබේ.

    ඒ සදහා සහභාගි වී ඇත්තේ බැසිල්,මහින්ද,ඩලස්,විමල්, සුසිල් සහ ජී.එල් පීරිස් ය. එස්.බීට එන්න කියා තිබුනත් පසුව ඔහු මේ සාකච්ඡාවට අනවශ්‍ය බව ඩලස් සහ විමල් පවසා තිබේ.

    'මෙ වෙනකොට අපේ නම්බර්ස් හොද නෑ. හිටපු තැනෙ නෙවේ දැන් ඉන්නේ.සෑහෙන්න පහලට වැටිලා.අපේ ඔපරේෂන් එක අප් කරන්න රියල්ස්ටික් ගේම් එමක් ගහන්න වෙනවා.'

    බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.

    විමල් මෙහිදී පවසස් තිබෙන්නේ මෙවැන්නකි.

    'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'

    විමල්ගේ ඒ ප්‍රකාශයෙන් බැසිල් සහ සුසිල් විමල්ගෙන් විමසා තිබෙන්නේ 'විමල්ට පිස්සුද ?කියාය.

    'ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්'
    විමල්ගේ කතාවෙන් සුසිල් පරල විය.

    'විමල්,එහෙනම් අපිත් ශ්‍රීලංකානේ.අනික එස්.බී කව්ද ඔයා කව්ද ?එස්.බී කියන්නේ 88ඉදලා දේශපාලනයේ කරන කෙනෙක්.ඉස්සර චන්ද මැසිමක්.ඔයත් පණ්ඩිතකම් කියන එක නවත්වන්න.ගිය සැරේ මහින්ද පරදින්නේ ඔයාලගේ ප්‍රාතමික කතා නිසා'

    සුසිල් එහෙම් කියද්දී බැසිල් පවසා තිබෙන්නේ 'මේ නිෂ්පල කතා වලට වෙලාවක් නොවන බවයි'.

    'අලුත් චන්ද අල්ලන වැඩේට අපි ලොකූ කැම්පේන් එකක් කළා.මිලින්දලා ඒක භාර ගත්තේ.නමුත් කිසිම ඉෆෙක්ට් එකක් නෑ.ෆේල්." ඩලස් පවසා තිබේ.

    "හැමෝම දෙවෙනි මනාපේ ගැන වෙනම කැම්පේන් එකක් යවන්න.සජිත් ට්‍රැක්ටිකලි ගේම් එකක් ගහනවා.මීටින් 151දුවනවා.ඒක අපි ෆේල් .අනික අපේ ප්‍රෙස් එක තමයි වෙච්ච ලොකුම ඩැමේජ් එක'

    බැසිල් පවසා ඇත්තේ විමල් එස්බී ට කීදේ මායිම් නොකරය.

    සියල්ල අසා සිටි මහින්ද මෙසේ කියා ඇත .

    'තව දවස් විසි පහයි.බලාගෙන ඉන්නේ ගිය වතාවේ ප්‍රතිඵල ගන්නනම් ඔහොමම ඉමු.දිනන්න ඕන නම් හරියට කරනවලා.අනුරලා දෙවෙනි මනාපේ අපිට දෙන්නේ නෑ. මහේෂ්ව ටාගට් කරන්න.අර පල්ලේවත්තයවත් බලන්න'එසේ කියා මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.

    newstube

    මේ වගේ ආතල් කතා ලියනවට ගෙවන්නෙ වචන ගානටද, නැත්තං නිර්මාණශීලීත්වයටද?
    කොච්චර විතර වෙලා යනවද ඔය වගේ කතාවක් කල්පනා කරල ලියන්න? කීයක් විතර ගෙවනවද?
    :confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,978
    113
    බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.

    'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'

    කව්ද බන් මේවා ලියන්නේ......සුජීව ප්‍රසන්න ආරච්චි ද? :lol::lol::lol:
    Hirikotha kolu set eka. Mongala samaraweera ge pahasa labamin kiyana sex katha thamayi mewa.:lol::lol::lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අඩෝ .. මුගේ ත්‍රෙඩ් කීයක් කියල 17 බම්ප් කරන්නද .. එපා වෙනවා ඕයි ..

    :nerd::eek::dull:
     
    • Like
    Reactions: Miami-Vice

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒක දන්න නිසා තමයි රියල් එකෙන් 225 ම එපා කියල ෆේක් එකෙන් කතන්දර කියන්නෙ :lol:
    ඔව් ඔව් ඔරිජිනල් අකවුන්ට් එකෙන් හෙන ස්වාධින නිදහස් නිවහල් චරිත :P