50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mun mechara modada bun me wage gon kata hadala danna
    මුන්ට ජොබ් එක දෙන එකාට ගහන්න ඕනේ ඉස්සෙල්ලම :yes: අර අසරණ සජිත් සර්ට තියෙන චන්දත් නැතිවෙනවා මුන් කියන ගොන් කතා වලට
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බැසිල් එහෙම පවසා තිබේ.ඔහු බිත්තියේ එල්ලා තිබූ තිරයක වැටෙන අනුමාන ප්‍රතිපල සසදමින් මේ බව කියා තිබේ.

    'අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා'


    කව්ද බන් මේවා ලියන්නේ......සුජීව ප්‍රසන්න ආරච්චි ද? :lol::lol::lol:

    The SLPP headquarters located near the Sri Lankan Parliament was teeming with young volunteers on Friday. At Mr. Basil’s office was a huge digital monitor facing him. It displayed a big map of Sri Lanka, with many red dots flashing. “This is an app that we have developed especially for this election, to monitor canvassing activity at each district in real time,” he said.

    සුජීව ප්‍රසන්න ආරච්චි thehindu ට ලිව්වේ :cool:

    https://www.thehindu.com/news/inter...this-time-basil-rajapaksa/article29674401.ece
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Daily Updates - 2019-10-18
    ජනාධිපතිවරණය 2019

    AI (කෘතිම බුද්ධිය ) ඇසුරින් ජනාධිපති පත් කරමුද?

    පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණය.
    ජණමත දර්ශකය ( Referendum Index)



    74607770_3022149108011244_3657430077227925504_o.jpg


    https://www.facebook.com/photo.php?fbid=3022149104677911&set=a.1579383208954515&type=3&theater

    Nishantha Madagoda
    Senior AI & Machine Learning Engineer
    Auckland New Zealand
    https://www.linkedin.com/in/nishanthamedagoda
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුන්ට ජොබ් එක දෙන එකාට ගහන්න ඕනේ ඉස්සෙල්ලම :yes: අර අසරණ සජිත් සර්ට තියෙන චන්දත් නැතිවෙනවා මුන් කියන ගොන් කතා වලට
    :yes::yes::yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    hari aasawen kiyewwa,, Meelanga watayata yanna pramanawath kiyala hithanwa,, Meetath wada nimanasheeliwa idiripath karanna meelanga watyedi,,
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නන්දසේනගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බැස යමින් තිබේ. දෙමළ මුස්ලිම් විරෝධය උග්‍ර කරයි

    පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක නන්දසෙන ගොඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රධාන අංගය වන දෙමල මුස්ලිම් විරෝධය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත කිරීම සිදුවෙමින් තිබේ.

    සිංහල බෞද්ධ ඡන්ද වලින් පමණක් ජනාධිපතිධුරය දිනා ගැනීමේ අවකාශය සපුරා ගැනීම වෙනුවෙන් දැඩි ලෙස දෙමල සහ මුස්ලිම් විරෝධය කුලු ගන්නවන ප්‍රචාරක මෙහෙයුමක් අරම්බ කිරීමට සිදුව ඇත්තේ මේ වන විට නන්දසේනගේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් බැස යමින් තිබෙන බව එම පාර්ශ්වයේ සමීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දීම නිසාය..

    මේ වන විට පොදුජන පෙරමුණේ ග්‍රාමීය සංවිධායකයන් පවා පරාජයේ ඉව වැටී මැතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඉවත් වීම පැහැදිලිවම දකින්නට ලැබෙන්නකි. මේ තත්වය අනුව දරුණු පරාජයකට පත් වීමේ ඉඩ කඩ අහුරා ලීම වෙනුවෙන් දෙමළ මුස්ලිම් විරෝධය ඉතා ඉහල අඩියකින් තබා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පරාජය වූවත් සුළු ජාතිකයන් විසින් තමන්ව පරාජය කළ බව පැවැසීමට අවශ්‍ය ඉඩ කඩ තබා ගනිමින් පරාජය විය යුතු බව එම පක්ෂයෙ ප්‍රධානින් විසින් තීන්දු කර තිබේ. එසේ නොවුණ හොත් එළඹෙන මහ මැතිවරණයේදීද දරුණු පරාජයකට ලක් විය හැකි බව ඔවුන්ගේ උපකල්පනය වී තිබේ.

    මේ අනුව ඉදිරි දින කිහිපයේදී සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රහාරාත්මක ප්‍රචාරක මෙහෙයුම තවත් දැඩි විය හැකිය. එමෙන්ම ඒ හරහා රට තුල ජාතිවාදී ගැ‍ටුම් කාරිත්වයක් මතු කිරීමටත් සමාජ ජාලා තහනම් කරවා ගැනීමට තරම් ජාතිවාදී ප්‍රචාරක කටයුතු ඒ තුල සිදු කිරීමත් සිදු වෙනු ඇත. මේ වන විට සමාජ ජාල ගිණුම් 900 ක පමණ ජාල ගත කරන ලද සංවිධානාත්මක මෙහෙයුමක් ඔවුන් විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් දැනගැනීමට ඇත. එමෙන්ම මේ රටේ වට්ස්ඇප් සම්බන්ධතා මිලියන 12 ක් සහිත සම්බන්ධතා ජාලයක් මඟින් මේ ජාතිවාදී ප්‍රචාරක කටයුත්ත දියත් කිරීමටද කටයුතු සූදානම් කර ඇතැයි දැනගැනීමට තිබේ.

    ඒ කෙසේ නමුත් නන්දසෙන ගෝඨාබයගේ ජනාධිපතිවරණ මෙහෙයුම නිසා යළිත් වතාවක් රට තුල ජාතිවාදී ආගම්වාදී ගැ‍ටුම් නිර්මාණය වුව හොත් එය බරපතල තත්වයක් වනු ඇත. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ වියරු බල පෙරේතකමකින් වෙසෙන රාජපක්ෂලා සහ ඔවුන්ගේ තකතීරු වහල් බලවේග මේ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුව සූදානමකින් පසුවීම ඊට හේතුවයි.

    lankadaily

    ඇ යකෝ,ලක්ෂ 120 Mobile number තියෙනවා කියන්නේ,අඩුම ගානේ ලක්ෂ 65 චන්දනේ..ලියපු එකා fail :lol::lol:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Daily Updates - 2019-10-18
    ජනාධිපතිවරණය 2019

    AI (කෘතිම බුද්ධිය ) ඇසුරින් ජනාධිපති පත් කරමුද?

    පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණය.
    ජණමත දර්ශකය ( Referendum Index)



    74607770_3022149108011244_3657430077227925504_o.jpg


    https://www.facebook.com/photo.php?fbid=3022149104677911&set=a.1579383208954515&type=3&theater

    Nishantha Madagoda
    Senior AI & Machine Learning Engineer
    Auckland New Zealand
    https://www.linkedin.com/in/nishanthamedagoda

    සජිත් ලොක්කගේ AI system එකෙන්ද දන්නෙන්නැ මේ result එක ආවේ ....

    :confused::confused:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Daily Updates - 2019-10-18
    ජනාධිපතිවරණය 2019

    AI (කෘතිම බුද්ධිය ) ඇසුරින් ජනාධිපති පත් කරමුද?

    පසුගිය සති කීපයේ විවිධ පුවත් පත්වල පල වු, ප්‍රධාන අපේක්ෂක දෙපලට අදාල ප්‍රර්‍වති හා එවාට දැක්වු පාඨක ප්‍රතිචාර AI හා Machine Learning ඇසුරින් විශ්ලේශණය.
    ජණමත දර්ශකය ( Referendum Index)



    74607770_3022149108011244_3657430077227925504_o.jpg


    https://www.facebook.com/photo.php?fbid=3022149104677911&set=a.1579383208954515&type=3&theater

    Nishantha Madagoda
    Senior AI & Machine Learning Engineer
    Auckland New Zealand
    https://www.linkedin.com/in/nishanthamedagoda

    බූරුවෝ,දෙකේම % එකතුව 100,එතකොට ලප කොටා 0%,මහේෂ් 0.. :lol::lol: තොගේ AI එක ගහ ගනින් පුකේ :frown:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මටනම් ඔය තොල් බැසිලා පේන්න බෑ... ඕකගේ සරම අඳන්න ඕනේ නේවි කොල්ලෝ දණ ගහගෙනලු. පොඩ්ඩක් ඇද වුනොත් පයින් ගහනවාලු. එතකොට නතාශා පෙරේරා වගේ ඒවාලු ලයින් කලේ...කොමිස් කාක්කා....ඕකගේ තොල් දෙක උඩ පැන්ට්‍රි කබඩ් එකක් ගැහැව්වාකි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හම්බෙන ගානට සාදාරනයක් කරන්ඩත් එපැයි. තව ආතල් ටිකක් දීපන් . ටික දවසනෙ තව :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්……. ගෝඨාගේ පරාජය ස්ථීරයි…… ගෝඨා පිලේ වාසුදේවගේ ප්‍රතිඵලය මෙන්න……

    Published on- Oct 20, 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පරාජය පිළිබදව ස්ථීර වන මත පල කිරීම ඔහුගේ පාර්ශ්වයෙන්ම ඉදිරිපත් වෙමින් පවතිනවා.

    මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇති ජන ප්‍රසාදය ක්‍රමයෙන් බිඳ වැටීම, ජන රැලි සඳහා සහභාගි වන ජන ප්‍රමාණය අඩු වීම ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර දැඩි වියවුල්කාරි මත ඇති කිරීමට සමත් ව තිබෙනවා.

    විශේෂයෙන්ම පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදි ගෝඨාභය රාජපක්ෂ් සියතින්ම මෙපමණ දවසක් බලෙන් ලබා ගෙන සිටි යුධ ජයග්‍රහණයේ අත හැරීම සමඟ මෙම ජන ප්‍රසාදය අඩු වෙමින් බවට ගෝඨාභය පිලේ නමට දේශප්‍රේම් පක්ෂ නායකයින් දෙදෙනා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේ පවසමින් දෙගා නටා ඇති බවද වාර්තා වේ.

    තත්ත්වය සමනය කිරීමට බැසිල් රාජපක්ෂ මැදිහත් වී ඇති අතර යුද්ධය යනු අමතක කළ යුතු අතීතයක් බවත්, එය අනාගතයට කරපින්නා ගෙන යාම අනවශ්‍ය බවත් මාධ්‍ය වෙත පැවසීමට පවා එතැන් පටන් බැසිල් රාජපක්ෂ කටයුතු කරමින්පවතිනවා .

    මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ සහය දක්වන මඩ බලකාය බැසිල්ගේ මෙම මතය වහ වහා සමාජ ගත කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදි දැක ගත හැකිය.

    තත්ත්වය එසේ පවතිද්දි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් වන වාසුදේව නානයක්කාර මාධ්‍ය සාකච්ඡාවකදි ගෝඨාභයගේ ජන ප්‍රසාදය බිඳ වැටීම පිළිබඳව අදහස් දක්වා ඇත.

    ඔහුට අනුව ආසිරි රෝහලේ කම්කරුවාගේ සිට උසස් හෙදිය දක්වා සියළු නිලධාරින් අතර තිබූ රහස් ඡන්දයයක්න් සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ අභිබවා ඡන්ද ලබා ගෙන ඇත.

    වාසුදේව නානයක්කාර ඒ බව ප්‍රකාශ කරන විඩීයෝව පහතින්,


    https://www.facebook.com/LNW.today/videos/720045215143752/
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රාජපක්ෂලා පරාජයෙන් වියරු වැටේ….. ගිවිසුම් ගැන කියා ජාතිවාදය පැතිරීමේ තැතක්…… රාජපක්ෂලාගේ අන්තවාදයට එරෙහිව මංගල සටන අරඹයි!

    Published on- Oct 19, 2019 පරාජයේ වියරුව වැළදි ඇති ගෝඨාභය රාජපක්ෂ කල්ලිය ජාතිවාදය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් ද්‍රවිඩ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය සමඟ අවබෝධතා ගිවිසුම් වලට එලැබ් ඇති බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

    අද (19) උදෑසන පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදීන් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ ජාතිවාදය ඇවිස්සීම සඳහා ගෙන යන මඩ ප්‍රචාර වලට කලබල නොවිය යුතු බවයි.

    “රාජපක්ෂ කදවුර මේ කරන චෝදනා පරාජයේ වියරුවෙන් කියන කතා. 2015 සිටම අපි දෙමළ සන්ධානය මුස්ලිම් කොංග්‍රසය කියන පක්ෂ එක්ක සහයෝගයෙන් කටයුතු කලා. ඒ නිසා අපිට අලුතින් ගිවිසුම් අවශ්‍ය නැහැ. ගෝඨාභය රාජපක්ෂ කදවුර ට මේ පක්ෂ වල සහයෝගය ගන්න බැරි උනාම ඔවුන් කරන්නේ මේ විදියට බොරු ප්‍රචාරය කරන එක අද අන්තවාදී ලෙස කටයුතු කරපු පිරිස් ඉන්නේ ගෝඨාභය කදවුරේ. ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කොඩිය උස්සපු වර්ධරාජා පෙරුමාල්, පොලිස් නිළධාරීන් 600 ක් මරපු කරුණා අම්මාන් ඉන්නේ ඉන්නේ ඒ කදවුරේ ඒ අය එකතුකර ගන්න ගමන් අපිට චෝදනා කරන්නේ වෙන කියන්න දෙයක් නැති නිසා . එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ සියලු ජනතා බලවේග එකතු කලේ. සියලු ජාතීන් එකතු කළේ. ඔය මොන ජාතිවාදී කතා කිව්වත් නොවැම්බර් 17උදේ වෙනකොට සජිත් ප්‍රේමදාස තමයි මේ රටේ ජනාධිපති වෙන්නේ.” මංගල සමරවීර පවසා සිටියා.


    LNW
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අඩෝ .. මුගේ ත්‍රෙඩ් කීයක් කියල 17 බම්ප් කරන්නද .. එපා වෙනවා ඕයි ..

    :nerd::eek::dull:

    50% නැතුව පොහොට්ටු... 10-20-2019 03:02 PM අනේ පල හුකන්නො , ගොන් වේසිට රිදිලා..


    GUNP ponna huththanta ridila... thopila danne ponnayo wage Rep kapanna thama.. lols
    :lol::lol::lol:
     
    • Like
    Reactions: $Gangster$