50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත්ගේ ජයග්‍රහණය හිතුවාට වඩා දැවැන්ත වෙන ලකුණු

    පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.

    ගෝටාව තවත් උස්සන් බෑ. කැම්පේන් මැනේජර්ලා කියති.

    පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා වෙනුවෙන් කර තිබූ සමීක්ෂණ අනුවත් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබිණි. මේ නිසා මේ දින දෙක තුලදී වැඩි බරක් යෝදා ජන රැලි සඳහා අති විශාල සෙනගක් පෙන්වීමට තීන්දු කර තිබේ. ඒ අනුව රැස්වීමක් පැවැත්වෙන ස්ථානයට තදාසන්න කිලෝමීටර් 50 ඇතුලත ප්‍රදේශ වලින් මුදල් ගෙවා සෙනඟ ගෙන්වා ගැනීම සිදු කෙරෙමින් තිබේ. එසෙම සමාජ මාධ්‍ය තුල වන පසු බැසීමද ඔවුන්ගේ දැඩි අවධානයට ලක්වී තිබුණු අතර ඒ වෙනුවෙන් ද විශාල මුදලක් ආයොජනය කර එම ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටද තීන්දු කර තිබේ. මේ අනුව ඊයේ පෙරේදා සිට ප්‍රතිවාදී අපේක්ෂකයාට වාසි සහගත ලෙස කටයුතු කරන වෙබ් අඩවි සහ සමාජ ජාල පි‍ටු හිමිකරුවන් හමුවී මිලියන් ගනනින් මුදල් ලබා දීමද සිදු කර තිබේ. කෙසේ නමුත් ගොටබයගේ පසු බෑම වලක්වා ගැනීම අසීරු බව එම පක්ෂයේ ප්‍රචාරක අංශ වලද මතය වී ඇති බව දැන ගැනීමට ඇත.

    කෙසේ නමුත් සජිත් ප්‍රේමදාසගේ මහජන රැලි සඳහා මීට දින 5 කට පමණ පෙර සිට අති විශාල ලෙස ජනතා සහභාගිත්වයක් වාර්තා වී ඇත. බලාපොරොත්තු නොවුනු තරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් තිබීම ඔහු ලබා ගන්න ජයග්‍රහණය සමීක්ෂණ වර්තා අභිබවා යන්නක් විය හැකි බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

    ඉතිහාසගත වාර්ථාවක්

    මේ රටේ පැවැති කිසිදු ජනාධිපතිවරණයක මෙතරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් වාර්තා වී නැති බව එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නෙ මැතිවරණ කොට්ඨාෂ මට්ටමින්ම මහ ජන රැලි මිට පෙර කිසිදු අපේක්ෂකයකු සිදු කර නොමැති බවද අවධාරණය කරමිනි.. සජිත්ගේ මහ ජන රැලි 151 පළමු මොහොතේම සූදානම් කළ අතර එක් රැලියක් හැර අන් සියල්ලටම ඔහු සභභාගී විය, කුරුණෑගල පැවැති රැලියට සහභාගී වීමට ඔහුට නොහැකි වූයේ ඔහු රැගත් හෙලිකොප්ටර් යානය ගොඩ බෑමට අවහිරවන සේ විදුලු බලය අත්හි‍ටුවා සිදු කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් හේතුවෙනි.

    බැහැයි කිව් තැන්වලත් පුළුවන් වෙයි

    කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ට අවාසි සහගත වනු ඇතැයි අපේක්ෂා කළ මැතිවරණ කොට්ඨාශවල පවා විශාල ජන සහභාගිත්වයක් දකින්නට ලැබිණි. විශේෂයෙන්ම දකුණු පළාත තුල විශේෂ ප්‍රබෝධයක් ඇති වී තිබීම පෙනෙන්නට තිබිණි. එසේම රාජපක්ෂවරුන්ට වඩත් වාසිදායක යැයි සලකෙන කුරුනෑගල දිස්ත්‍රිකය තුල පවා සජිත් ප්‍රේමදාසට බලාපොරොත්තු වූවාට වඩ ජන ප්‍රසාදයක් තිබෙන බව එම දිස්ත්‍රික්කය තුල පැවැති ජන රැලි වලින් පෙන්නෙට තිබේ. සජිත්ගේ ජයග්‍රහණය සඳහා සුළු ජන කොටස් වලින් සියයට 80 කට වැඩි සහයක් ලැබෙනු ඇති බව තහවුරුව තිබෙන අතර ජයග්‍රහණය සඳහා සිංහල ජන කොටස් වලින් සියයට 35ක ට වැඩි ප්‍රතිශතයක් ප්‍රමාණවත් වනු ඇති බවත් උපකල්පනය කෙරුණි. මේ වන විට සජිත් එම ඉලක්කය ඉක්මවා ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

    50% ඉලක්කය පසුකරයි

    මේ අනුව මෙවර ජනධිපතිවරනයේදි කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා යෑමේ හැකියාවක් නොමැති බවට වන උපකල්පන වැරදි බව සටහන් කරමින් සජිත් ප්‍රෙමදාස ජයග්‍රහණය ලබනු ඇති බව දේශපාලන විශ්ලේෂක මතය වී තිබේ.

    https://www.lankadaily.com/latestnews/item/10297-sajith-rally
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෙහෙමයි, දැන් උඹ ලා මේ account වලින් අනාගතේ දි පෝස්ට් කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා හිතාගෙන මේ වැඩේ කරන්න එපා.

    මේකෙ Admin ට දේශපාලනය වැඩක් නෑ. අලුතින් accounts හදන එක නවත්තලා ද කොහෙද තියෙන්නෙ :rolleyes: මන් දන්නේ නෑ දිගටම එහෙම වෙයිද කියලා.

    ඒ නිසා විලි ලැජ්ජා හිතෙන දේවල් ඕවායෙන් ඔහොම ගහන්න එපා බං ආයේ රෙදි ඇඳගෙන එන්නෙත් වෙයිද දන්නේ නෑ නේ :rolleyes::rofl:
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඇමරිකානු පුරවැසියාට සෙනඟ නෑ : මාතර රැලියේ අළුත් නාඩගමක් !

    පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ දිනපතා ලබන ජනතා අප්‍රසාදය හේතුවෙන් පවත්වන ජන රැලි වල සෙනඟ පෙන්වීමේ දුෂ්කරතාවයකට පත්ව ඇත.

    ඒ නිසාම මේ වන විට ජන රැලි සංවිධානය කරන්නේ එම ස්ථාන වල වැඩි ජනතාවක් සිටින බව පෙන්වීමට අවහිරතා ඇති වන ආකාරයටය.

    පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අවසන් ජන රැලිය හෙට (13) පස්වරුවේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම කටයුතු සූදානම් කර ඇති අතර එහිද වේදිකාව ඉදිකර ඇත්තේ පිටිය අවහිර කර රැස්වන පිරිසෙන් මාතර යුධහමුදා කදවුර සහ මහානාම පාලම බස්නැවතුමේ ඉදිරිපස කොටස ජනතාවගෙන් පිරී ඇති බවට ප්‍රෝඩාවක් දැක්වෙන ආකාරයටය.

    ක්‍රීඩාංගණයේ මැදට වන්නට ප්‍රධාන වේදිකාව සවිකර ඊට ඉදිරිපස කොටසේ යකඩ වැටවල් කිහිපයක් සවිකිරීම නිසා ක්‍රීඩාංගණය සම්පුර්ණයෙන් ම යකඩ වැටවල් වලින් අවහිර කිරීම නිසා හෙට මේ රැලියට සහභාගී වන ජනතාවට ඉන්නට සිදුවන්නේ ජයසූරිය ක්‍රීඩාංගණයේ ඉදිරිපස ගේට්ටුව ආසන්න විවෘත කලාපයේය.

    මේ සම්බන්ධව සිදුකල විමසීමේදී ඉදිකිරීම් වල නිරත කොන්ත්‍රාත් කරුවෙකු ගෙන් මේ තරම් වැටවල් ගසන්නේ මන්දැයි විමසා සිටියදී ඔහු පැවසුවේ “ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගෙන් ලැබුනු උපදෙස් වලට අනුව මේ ආකාරයේ වැටවල් ඉදිකළ බවය.

    එසේම මේ රැලිය සඳහා සෙනඟ පෙන්වීමට සිදුකරන නාඩගම් හේතුවෙන් ජයසූරිය ක්‍රීඩාංගණයේ වේදීකා ඉදිකිරීම වෙනුවෙන් බර වාහන ඇතුල් කිරීම සදහා ක්‍රීඩාංගණයේ ඇතැම් ස්ථාන බැකෝ යන්ත්‍ර යොදා තණතිල්ල විනාශ කර ඇති අතර ඒ සමග පිටුපස ගේට්ටුවේ ගේට්ටු කණුවක් ද බැකෝ යන්ත්‍ර වැදීමෙන් බිදවැටී ඇත.

    IMG-20191112-WA0084_1.jpg

    IMG-20191112-WA0092_1.jpg

    IMG-20191112-WA0080_1.jpg

    IMG-20191112-WA0091_1.jpg

    https://newstube.lk/news/8876-2019-11-12-14-33-03
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Negative Feedback ලබා ඇති ( රතු කොටු ) profile සඳහා සහයෝගය දීමෙන් වලකින්න.... එළකිරිය පිරිසිදු කරමු...
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සජිත්ගේ ජයග්‍රහණය හිතුවාට වඩා දැවැන්ත වෙන ලකුණු

    පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.

    ගෝටාව තවත් උස්සන් බෑ. කැම්පේන් මැනේජර්ලා කියති.

    පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා වෙනුවෙන් කර තිබූ සමීක්ෂණ අනුවත් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබිණි. මේ නිසා මේ දින දෙක තුලදී වැඩි බරක් යෝදා ජන රැලි සඳහා අති විශාල සෙනගක් පෙන්වීමට තීන්දු කර තිබේ. ඒ අනුව රැස්වීමක් පැවැත්වෙන ස්ථානයට තදාසන්න කිලෝමීටර් 50 ඇතුලත ප්‍රදේශ වලින් මුදල් ගෙවා සෙනඟ ගෙන්වා ගැනීම සිදු කෙරෙමින් තිබේ. එසෙම සමාජ මාධ්‍ය තුල වන පසු බැසීමද ඔවුන්ගේ දැඩි අවධානයට ලක්වී තිබුණු අතර ඒ වෙනුවෙන් ද විශාල මුදලක් ආයොජනය කර එම ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටද තීන්දු කර තිබේ. මේ අනුව ඊයේ පෙරේදා සිට ප්‍රතිවාදී අපේක්ෂකයාට වාසි සහගත ලෙස කටයුතු කරන වෙබ් අඩවි සහ සමාජ ජාල පි‍ටු හිමිකරුවන් හමුවී මිලියන් ගනනින් මුදල් ලබා දීමද සිදු කර තිබේ. කෙසේ නමුත් ගොටබයගේ පසු බෑම වලක්වා ගැනීම අසීරු බව එම පක්ෂයේ ප්‍රචාරක අංශ වලද මතය වී ඇති බව දැන ගැනීමට ඇත.

    කෙසේ නමුත් සජිත් ප්‍රේමදාසගේ මහජන රැලි සඳහා මීට දින 5 කට පමණ පෙර සිට අති විශාල ලෙස ජනතා සහභාගිත්වයක් වාර්තා වී ඇත. බලාපොරොත්තු නොවුනු තරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් තිබීම ඔහු ලබා ගන්න ජයග්‍රහණය සමීක්ෂණ වර්තා අභිබවා යන්නක් විය හැකි බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

    ඉතිහාසගත වාර්ථාවක්

    මේ රටේ පැවැති කිසිදු ජනාධිපතිවරණයක මෙතරම් ස්වෙච්ඡා ජන සහභාගිත්වයක් වාර්තා වී නැති බව එම විශ්ලේෂකයන් පෙන්වා දෙන්නෙ මැතිවරණ කොට්ඨාෂ මට්ටමින්ම මහ ජන රැලි මිට පෙර කිසිදු අපේක්ෂකයකු සිදු කර නොමැති බවද අවධාරණය කරමිනි.. සජිත්ගේ මහ ජන රැලි 151 පළමු මොහොතේම සූදානම් කළ අතර එක් රැලියක් හැර අන් සියල්ලටම ඔහු සභභාගී විය, කුරුණෑගල පැවැති රැලියට සහභාගී වීමට ඔහුට නොහැකි වූයේ ඔහු රැගත් හෙලිකොප්ටර් යානය ගොඩ බෑමට අවහිරවන සේ විදුලු බලය අත්හි‍ටුවා සිදු කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් හේතුවෙනි.

    බැහැයි කිව් තැන්වලත් පුළුවන් වෙයි

    කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස ට අවාසි සහගත වනු ඇතැයි අපේක්ෂා කළ මැතිවරණ කොට්ඨාශවල පවා විශාල ජන සහභාගිත්වයක් දකින්නට ලැබිණි. විශේෂයෙන්ම දකුණු පළාත තුල විශේෂ ප්‍රබෝධයක් ඇති වී තිබීම පෙනෙන්නට තිබිණි. එසේම රාජපක්ෂවරුන්ට වඩත් වාසිදායක යැයි සලකෙන කුරුනෑගල දිස්ත්‍රිකය තුල පවා සජිත් ප්‍රේමදාසට බලාපොරොත්තු වූවාට වඩ ජන ප්‍රසාදයක් තිබෙන බව එම දිස්ත්‍රික්කය තුල පැවැති ජන රැලි වලින් පෙන්නෙට තිබේ. සජිත්ගේ ජයග්‍රහණය සඳහා සුළු ජන කොටස් වලින් සියයට 80 කට වැඩි සහයක් ලැබෙනු ඇති බව තහවුරුව තිබෙන අතර ජයග්‍රහණය සඳහා සිංහල ජන කොටස් වලින් සියයට 35ක ට වැඩි ප්‍රතිශතයක් ප්‍රමාණවත් වනු ඇති බවත් උපකල්පනය කෙරුණි. මේ වන විට සජිත් එම ඉලක්කය ඉක්මවා ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

    50% ඉලක්කය පසුකරයි

    මේ අනුව මෙවර ජනධිපතිවරනයේදි කිසිදු අපේක්ෂකයකුට සියයට 50 සීමාව ඉක්මවා යෑමේ හැකියාවක් නොමැති බවට වන උපකල්පන වැරදි බව සටහන් කරමින් සජිත් ප්‍රෙමදාස ජයග්‍රහණය ලබනු ඇති බව දේශපාලන විශ්ලේෂක මතය වී තිබේ.

    https://www.lankadaily.com/latestnews/item/10297-sajith-rally
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63

    reputation_neg.gif
    50% නැතුව පොහොට්ටු... 11-13-2019 09:02 PM තොගේ අම්මට හුකපු එකාද මේ. එකම දේ දාන්න එපා ව&#

    UNP අවජාතක පොන්නයෙක්ට උයියා වෙලා............
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාගේ ප්‍රචාරණය හාන්සි. නාගලෝකයෙන් ධාතුත් කැඳවන්න වෙයි !

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රවර්ධනය කිරීම අසාර්ථක වූ නිසාම අවසාන තුරුම්පුව වශයෙන් නාග ලෝකයෙන් ගෙන්වූවා යැයි කියන ව්‍යාජ ධාතු ප්‍රදර්ශයන කරමින් ඒවා පහළ වූයේ ගෝඨාගේ පිනට බව කියමින් ඡන්ද ගරන තැනට ශ්ඊලංකා පොදුජන පෙරමුණ පත්ව තිබේ.

    ඔවුන් ඊයේ දිනයේ සිය තම ප්‍රචාරණ ව්‍යාපාරය අයත් මාධ්‍ය හරහා නාග ලෝකයෙන් ගෙනා ධාතු යැයි කියන යමක් ප්‍රදර්ශනය කරමින් එය වන්දනා කිරීමට එන අයට නෙළුම් පොහොට්ටුව බැගින් ලබාදෙමින් "රට ගැන සිතන්න" යැයි කියමින් ද මේ ධාතු පහළ වූයේ 2019 ජනාධිපතිවරණයෙන් නව නායකයෙකු පත් කරීම සඳහා යැයි ද කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කරමින් සිටී.

    මේ, ජනාධිපතිවරණ අපේක්ෂකයකුට බැසිය හැකි අන්තිම පතුළයි.

    තමන්ගේ ජය විශ්වාස නම් මෙතරම් අවදානමක් ගනිමින් මේ විකාර විශ්වාස නොකරන ජනයාගේ විහිළුවට ලක්වෙමින් මෙවන් දෙයක් කරන්නට කිසිදු අපේක්ෂකයකු සිතන්නේ නැත. ඒ අනුව මෙතැනට බැසීම යනු වේදිකාවල කියන කතන්දර කුමක්වුවත් ආච්චි අම්මලා රවටා හෝ ඡන්ද ගත යුතු තැනට ගෝඨා වැටී ඇති බව පැහැදිලි කරන්නකි.

    මන්දයත් පරාජයේ සලකුණ තමන්ගේ නළලත මත වැටී ඇති බව සාමාන්‍ය ජනතාවට මෙයින් පෙනී යන බව ගෝඨාගේ ප්‍රචාරණ විශේෂඥයින් සැවොම දන්න බැවිනි. දැන දැනත් එය කරනා බැවිනි.

    කට බොරු කියුවත් දිව බොරු නොකියනා සේ එළියට මොනව පෙන්වුවත් ආච්චි අම්මලා රවටා ඡන්ද ගරන තැනට ගෝඨා වැටී ඇති බව මේ හරහා මනාව පෙන්නුම් කෙරේ.

    50%ක් ඡන්ද ගැනීමට හැකියාව තිබිණි නම් ගෝඨා මෙවන් ක්‍රියා නොකරන බව ඔහුව දන්න ඕනෑම කෙනෙකු දනී. මේ ගෝඨාගේ "හංස ගීතයයි"

    https://www.lankanewsweb.net/sinhal...ාරණය-හාන්සි--නාගලෝකයෙන්-ධාතුත්-කැඳවන්න-වෙයි--
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Though wartime defence chief Gotabaya Rajapaksa, who is backed by majority Sinhala Buddhists, had early lead in the poll, the momentum had now tilted towards his rival Sajith Premadasa, who is backed by all communities in Sri Lanka, political analysts say.

    Sri Lankan stocks, rupee gain ahead of presidential polls
    COLOMBO, Nov 13 (Reuters)
    https://www.reuters.com/article/sri-lanka-markets-close-idUSL3N27T000

    Latest from Reuters
    :lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    කාටත් සීයට පනහක් නෑ. සජිත් ඉදිරියෙන් !

    2019 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට මොහොතකට පෙර පැමිණි සමීක්ෂණ වාර්තා අනුව කිසිවෙකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි යැයි පුරෝකථනය වී ඇතැයි වාර්තා වේ.

    දැනටමත් සජිත් ප්‍රේමදාස මහතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව දෙස් විදෙස් බුද්ධි අංශ විසින් වාර්තා කර තිබෙන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    ඒ අනුව දෙවැනි මනාපයේදී සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇති බවටයි මේ වනවිට පිළිගත හැකි සියලු දෙස් විදෙස් සමීක්ෂණ වාර්තා ප්‍රකාශ කර ඇත්තේ.

    https://www.lankanewsweb.net/sinhala/90-special-news/51512-කාටත්-සීයට-පනහක්-නෑ--සජිත්-ඉදිරියෙන්--