50,000 ම දැම්ම ඔන්න

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :) කාලෙං කාලෙට ඇවිල්ල ටික ටික ස්පෑම්කරල ඔන්න පෝස්ට් 50000කුත් දාල :P

    පරණ එලකිරි යාළුවො (ඉස්සර ඉදන් ඉන්න බොක්කෙ ෆිට්) සහ අළුත් එලකිරි
    යාළුවො (විශේෂයෙන් කින්ඩම් එකේ සහ ලන්තෙ) ඔක්කොම ආදරෙන් මත කරනව
    ඔන්න ;)

    පෝස්ට් 50,000 එක්කම මගේ රෙප් පවර් එක +8 වීම නිමිත්තෙන් ඔක්කොටම
    පොරොන්දු උන පරිදි දෙනව නිකන්:lol:(දවස් ගානක් යයි හැබැයි)

    ;)ලාවට විශ් කරාට කමක් නෑ එහෙනං ;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    keep posting bro....

    ....ගීත්ගේ 50000 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම්....
    Congratulations.gif

    images

    g.gif
    e.gif
    e.gif
    t.gif
    h.gif
    q.gif

     
    • Like
    Reactions: geethq

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාතර කිඹුලා;10185204 said:
    අම්මට උඩු 50000 ක් ? සුභ පැතුම් යාළුවා මට නම් අවුරුදු 7-8 ක්වත් පෝස්ට් කරන්න වේවි එළකිරි කිව්වා

    50000 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම්

    images


    :):) තැන්කූ (ලාවට)