කාලෙං කාලෙට ඇවිල්ල ටික ටික ස්පෑම්කරල ඔන්න පෝස්ට් 50000කුත් දාල
පරණ එලකිරි යාළුවො (ඉස්සර ඉදන් ඉන්න බොක්කෙ ෆිට්) සහ අළුත් එලකිරි
යාළුවො (විශේෂයෙන් කින්ඩම් එකේ සහ ලන්තෙ) ඔක්කොම ආදරෙන් මත කරනව
ඔන්න

පෝස්ට් 50,000 එක්කම මගේ රෙප් පවර් එක +8 වීම නිමිත්තෙන් ඔක්කොටම
පොරොන්දු උන පරිදි දෙනව නිකන්
(දවස් ගානක් යයි හැබැයි)
ලාවට විශ් කරාට කමක් නෑ එහෙනං 


