50 - 60 අතර තියන ජීප් මොනවද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
50 - 60 අතර තියන ජීප් මොනවද ?

සාමාන්‍යයෙන් ලක්ෂ 50 - 60 අතර තියන ජීප් මොනවද ?

දැනට දන්න විදියට KIA Sportage (2012)

265708.jpg


Toyota RAV 4 (2008)

rav4sport_001-580op.jpg


වගේ තමා තියෙන්නේ :dull:. Honda Vezel ගැන නම් කතා නොකර ඉමු :sorry::sorry:.
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Hyundai Santa fe, Rexton W series (7Mn up), Kia Sorrento (2011/12), X-Trail (2008/09), Mitsubishi Montero 2003/04
     
    • Like
    Reactions: darshana007

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Machan

    Look for Harrier Lexus Petrol models - 2005/2006/2007

    Comfortable mid range SUV with a lot of options and performance is very good
    :yes::yes::yes::yes::yes: