සල්ලි රස 01 - අපිට වාහන ගේන්න පුළුවන් කවදා ද?
මේ තියන පිංතූරෙ තියෙන්නේ අපි ගෙවන ණය වාරික වාර්තාව . අපි ට දැනට අවුරුද්දක් පාසා කොපමණ ගෙවන්න තියෙන වද කියන එක . හැබැයි මේ අවුරුද්දක් පාසා තියෙන ණය වාරික අපි ගෙවන්න තියෙන්නෙ කොටස් වශයෙන් මාස් පතා. ඉතින් මේව ගෙවන්න සල්ලි තියෙන වද ?
හරි අපි ඒක ගැන කතා කරන්න කලින් තව දෙයක් ගැන දැනගෙන ඉමු. අපේ රටේ විදේශ සංචිත ප්‍රධාන වශයෙන් තියෙන්නෙ මොනවද ඒ තමයි foreign currency මොකද හේතුව අපිට 2015 දී රත්තරං විදියටත් සංචිත ටිකක් තිබුණ නමුත් 2015n පස්සේ අපිට gold සංචිත ගොඩක් අඩුවෙන් තියෙන්නේ.
ණය ගෙවන්න සහ අනෙක් ප්‍රධාන අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා. central bank එක විදිහට එයාලා විදේශ මුදල් එකතු කරන ලබන්නේ සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපේ ලංකාවෙ තියෙන අනෙකුත් bankers වල තියන විදේශ මුදල් වලින් 25% ක ප්‍රමාණයක් central bank එක විසින් මිලදී ගනු ලබනව.
නමුත් 2015ට පෙර central bank එක විසින් gold Trade කරනු ලැබුවත් ඉන්පසු අර්ජුන මහේන්ද්‍රන් විසින් එය නවතා දමනු ලැබෙනවා . එහිදී ඔහු විසින් කරන ලද්දේ bankers යනූ සේවා සපයන ආයතන කියන දේ නිසා එලෙස නොකරන ලෙස යි.
ඉතින් මේ foreign currency අපට ප්‍රධාන වශයෙන් ලැබුණේ tourism walin .අපිට tourism වලින් 2010 one billion වලින් ඉඳලා 2018 පමණ විට වන විට Usd 5 billions පමන අදායමක් විදේශ මුදල් විදියට ලංකාවට පැමිණියා නමුත් අද වන විට මෙම මුදල් නොපැමිණීම හේතුවෙන් ලංකාව තුළ කොතරම් මුදල් පැවතියත් විදේශ මුදල් නොපවතින හේතුවෙන් විශාල ලෙස අර්බුදයක් පැමිණ ඇත .
එසේනම් අපිට දැන් තේරෙන්න ඕන මොවුන් වාහන ගෙන්වීම කොයි කාලේ සිදුකරනු ඇති ද කියන වග.....
ඊලග කොටසින් - අපි ණය ගන්න ක්‍රම , අපි ණය ගන්නකොට අපිට වැටෙන කොන්දේසි..
- Forex Lanka ලංකා