500$ ක් වැඩියි. 300$ ක් ඇති! 👍👍👍

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room




    :D:D:D





    M3n5udb.jpg





    hptPen4.png
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    පවි යකෝ ඌත් ඉතිං ඔහොම කියවන එකෙන් නෙහ් බන් බත් ටිකක් කාල ගෙදර උන්ටත් කන්න දීල රෝල ගහන් යන්නෙ. මොනා උනත් ඉතිං අසරන මිනිස්සු බන්. වෙන කෙනෙක්ගෙ අතකොලුවක් වෙන එක කොච්චර පජාත වීමක්ද කියල උන්ට තේරෙන් නෑ නෙහ්. ඒක පේන්නෙ ඒව දකින උන්ටනෙ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නමුත් 3මිලියන් අය $300ගානේ එකතු වෙන්නෙ මිලියන 900යිනෙ. ඒකෙන් බේල් අවුට් කරන්න පුලුවන්ද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාසෙකට ගේන පෙට්ටල් ඩිසල් ගෑස් ට්ක ගෙන්ඩ ගන්ඩත් මදි ඔය ගාන
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දැන් Ali express එකෙන් promo mail එකක් ආවා. උනුත් අපිවම විහිලුවට අරන් වගේ :(

    Web capture_10-4-2022_191346_mail.google.com.jpeg