500$ වටිනා ADZcoin දිනාගන්න..

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    500$ වටිනා ADZcoin දිනාගන්න..

    VmARWKr.png


    අපි හැමකෙනෙක්ම වගේ දන්නවා නේ අද වෙනකොට Bitcoin එකක වටිනාකම. දැනට 462$ විතර වෙනවා, මේ අවුරුද්ද අවසන් වනවිට $600 :shocked: විතර වෙයි කියල තමයි කියන්නේ. ඉතින් 2009 විතර සත ගානට යනකොට අරන් තිබුනානම් :( වටිනාකම කොහොමද. දැන් කියන්නේ යන්නේ නම් bitcoin ගැන නෙවේ වෙනත් cryptocurrency එකක් ගැන.

    මේ කාසි වර්ගයේ නම තමයි ADZcoin. ඉත්න් මේ කාසි වර්ගයත් දවසක Bitcoin වගේ වෙයි. මෙයාල contest එකක් පවත්වනවා $500 වටින ADZcoin සහ VIP offer එකක් තෑගි වශයෙන් හිමිවෙනවා.
    May 12, 2016 contest එක අවසන් වෙනවා.කරන්න තියෙන්නේ මේ Link එකෙන් ගිහින් ඔයාලගේ Email එක ලබාදෙන එක පමණයි.


    2gMPbCN.png

    ඉන් පසු ඔබට ලැබෙන Reflink එක මගින් Register වන සම සාමාජිකයෙක් සදහා ADZ 5 හිමි වේ. තරගය අවසානයේ අප ඉපය්යු ADZ coin අපගේ Wallet එකට ලැබෙනු ඇත.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Bitcoin පිට දාල උන්ගේ වැඩේ ගොඩ යාගන්න හදන සොන්නලු ටිකක් වගේ...මම නම් ඕවට උනන්දු නැහැ..කැමති උන් වෙනුවෙන් බම්ප් :yes:
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Bitcoin පිට දාල උන්ගේ වැඩේ ගොඩ යාගන්න හදන සොන්නලු ටිකක් වගේ...මම නම් ඕවට උනන්දු නැහැ..කැමති උන් වෙනුවෙන් බම්ප් :yes:

    එක ඉතින් බලන්න වෙන්නේ කාලක් ගියාම තමයි නේද බ්‍රෝ, මට මතකයි bitcoin පටන්ගත්ත කළෙම වගේ නුල් කීපයක්ම තිබුන. නමුත් නිකමටවත් හොයල බැලුවේ නෑ:confused: නමුත් අද ...
    තැන්ක්ස් බම්ප් එකට බ්‍රෝ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එක ඉතින් බලන්න වෙන්නේ කාලක් ගියාම තමයි නේද බ්‍රෝ, මට මතකයි bitcoin පටන්ගත්ත කළෙම වගේ නුල් කීපයක්ම තිබුන. නමුත් නිකමටවත් හොයල බැලුවේ නෑ:confused: නමුත් අද ...
    තැන්ක්ස් බම්ප් එකට බ්‍රෝ

    එක ඇත්ත ඉතින්...:yes: