ලක්ෂ 5ක් නම් ගන්න එක ගේමක් නැහැ බන්, හැබැයි 4% ගානෙ නම් ලැබෙන එකක් නෑnaa mama kiwwe muu laksha 5k illanawane ekai![]()
අඩුම 7%ක් වත් දෙන්න වෙනවා මාසෙට

ලක්ෂ 5ක් නම් ගන්න එක ගේමක් නැහැ බන්, හැබැයි 4% ගානෙ නම් ලැබෙන එකක් නෑnaa mama kiwwe muu laksha 5k illanawane ekai![]()

partner කෙනෙක් කිව්වට උබට ඕන සල්ලි විතරනේ.ඇපයක් තියපන් ලක්ෂ 5ක් දෙන්නම්.pm .



අවධානම් වැඩි...ලෝයර් ගාව නෙමේ අගවිනිසුරු ගාව අස්සන් කරත් රටෙන් හිමීට මාරු උනොත් කොහොමද හොයන්නෙ ???? හොද උදාහරනයක් මේ ලගදි කඩුවෙලදි වෙලා...ආණ්ඩුවෙ බැකු වලටත් පොල්ල තියල එකෙක් පවුලත් එක්කම රට පැනල...ආතල් නේද...
partner do the job well.දිවුල පිටිය පැත්තේ එකක් ගැන මම දන්න කොල්ලෙක් වැඩ ඕවා කරනවනම් ගහගන්න බැනගන්න බලාගෙන් කරන්න ඕනේ නැත්තම් සොරි තමා

ලක්ෂ 5ක් නම් ගන්න එක ගේමක් නැහැ බන්, හැබැයි 4% ගානෙ නම් ලැබෙන එකක් නෑ
අඩුම 7%ක් වත් දෙන්න වෙනවා මාසෙට![]()
ane bn laksha 5k aragena rata panala monawa karannada bn ada kale. mata loan eka dena ekata mn mage full detaila denawane bn. aye mata minissu issaraha hora name gawaganna one na bn.
මල්ලි..........කැට හොල්ලලා ....................ලොකු බර සමාජවාදී ටෝක් දාල ..ගේම ගැහුවත් ..........අවසානයේ ..............පීඩිත ...දුක් විදින ජනතාවම තමා පිහිටට ඉන්නේ .................................
කරන දෙයක් පරිස්සමෙන් ..........................මමත් NGO EKAKA LOAN SECTION EKAKA ...වැඩ කල කෙනෙක් සල්ලි දෙනකොට තියන ආදරේ ගෙවනකොට නැහැ ....................
කරනවානම් එළවලු , මර්කෙට් වල හොදයි .....හැබැයි තග දාල ගන්න පුළුවන් තත්වයක් ඕනේ .....................එකෙක් මිස් කලොත් අනිකත් කරනවා ..........
සුබ ගමන් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ලක්ශ 5 ගානෙ 20ක් එකතු කරොත් කීයක්ද??? ලොල් නේද...අනික මේ ඔන්ලයින් හම්බෙන උන්ගෙන් සල්ලි ඉල්ලන්නෙ...දන්න අදුරන කෙනෙක්ගෙන් ඉල්ලගත්ත නම් ඉවරනෙ...
ඩේලි දෙන්නෙ කීයටද? ඩේලි 1%ට දුන්නත් උඹලට 30%ක් එනවා නෙ මාසෙට7k nam amarui bn.
invest karanna mata salli nati nisa bn. NAYAK illanne. adurana wunta echchara denna salli na. meke lankawa wate un inna nisa thread 1 damme
මේකෙ ඉන්න කවුරුත් උබට සතයක්වත් දෙන්නෙ නැ ඒක නම් 100% සුවර්...

දෙන උන් දෙයි, උඹ පුක නොදි හිටපන්ලොල් උබ ඉන්නෙ වන්නියෙද බන්...ලක්ශ 5ක් ගන්ඩ බැරි හිගන්නොද උබ ආශය කරන්නෙ,වෙන බොරුවක් හොයා ගනින්..මේකෙ ඉන්න කවුරුත් උබට සතයක්වත් දෙන්නෙ නැ ඒක නම් 100% සුවර්...
![]()
ඩේලි දෙන්නෙ කීයටද? ඩේලි 1%ට දුන්නත් උඹලට 30%ක් එනවා නෙ මාසෙට
ඇපයක් නැතුව 4%ට පොලියට ගන්න එක නම් සෑහෙන්න අමාරු වැඩක්මාසෙට 30%ක් එන්නෙ නෑ බං. දවස් 65 ලොඅන් scheme 1ක් තියෙන්නෙ. අනික මේක එක තැන ඉදන් කරන්න බෑ බං දුවන්න පනින්න ඕනෙ. කස්ටමර්ස් ල හදාගන්න ඕනෙ සහ උන්ව රදව ගන්න ඕනෙ. සල්ලි දුන්නෙ නෑ කියල මිනිස්සුන්ව මරන් කන්න බෑනෙ බං. ඒකට ඒ විදිහට කතා කරන්න ඕනෙ. කොච්චර තග දැම්මත් මිනිස්සුන්ට සල්ලි තියෙන්න ඕනෙනෙ බං සල්ලි ගෙවන්න. ඒ නිසා කතා කරන විදිහයි වැදගත්. 500,000ක් දීල මාසෙට 20,000 ගානෙ නිකන්නෙ බං ගෙවන්නෙ. අපි මෙහෙන් ගේම ගහන්න එපැයි කොහොම හරි. බොරුවට 50,000 වල් 60,000 වල් දෙන්නම් කියන්න ඕනෙ නෑනෙ. මට දෙන්න පුලුවන් සාධාරණ ගාන මම කිව්වෙ.

ඇපයක් නැතුව 4%ට පොලියට ගන්න එක නම් සෑහෙන්න අමාරු වැඩක්![]()
මොන වැඩේද බන්?වැඩේ sure එකටම වෙනව නම් number 1 පී එම් එකක් දාපන්

දෙන උන් දෙයි, උඹ පුක නොදි හිටපන්
ඌ උඹෙන් නෙමෙයි නෙ සල්ලි ඉල්ලුවේ, උඹට දෙන්න බැරි නම් පුක නොදී වෙන ත්‍රේඩ් එකක් බලපන්

මම ලොකු ගානවල් දෙන්නෙ නැහැ බන්නෑ බං උබට sure කරල ලෝන් එකක් දෙන්න පුලුවන් නම් කියල අහුවෙ බං.
එහෙම පුලුවන්නම් කියහන්
