ලංකාව චීනෙන් ගත්ත පලවෙනි loan එක කියල හිතන්ද බුකියෙ එවුන් වැලලෙන්න හදන්නේ? Loan ගන්නේ නැතිව ගේමක් ගහන්න පුලුවන්ද මේ යන විදිහත් එක්ක? ලංකාවේ loan rating එකත් අඩු කරා නේද මේ ලඟදී?