5000ට ආත්මේ පාව දෙන එවුං
arrow445 Well-known member Aug 14, 2018 700 755 93 Apr 10, 2022 #1 Reactions: Stimulus mind, Walter White, Heshan Daminda and 1 other person
Amez Well-known member Nov 18, 2017 1,867 1,355 113 Apr 10, 2022 #2 Matath Enna kiwwa thel dennam kiyala. Reactions: pc kush, arrow445 and Cypress
Amila llll Well-known member Jun 19, 2009 6,808 6,365 113 Apr 10, 2022 #3 redi left Reactions: Venux, sachith19920726, Walter White and 3 others
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Apr 10, 2022 #5 correction - ඩොලර් 15කට ආත්මේ පාවා දෙන එවුන් Amila llll said: redi left Click to expand... අඩෝ මෙතන හිගන්නෙක් හිටියා. මට මතක විදියට ඉස්සර goodshed එකේ හිටියා ඊයා යකෝ, විලි ලැජ්ජයි ගෝටා ------ Post added on Apr 10, 2022 at 11:57 AM Reactions: acryan, Amila llll and Cypress
correction - ඩොලර් 15කට ආත්මේ පාවා දෙන එවුන් Amila llll said: redi left Click to expand... අඩෝ මෙතන හිගන්නෙක් හිටියා. මට මතක විදියට ඉස්සර goodshed එකේ හිටියා ඊයා යකෝ, විලි ලැජ්ජයි ගෝටා ------ Post added on Apr 10, 2022 at 11:57 AM
sk_ralahami Well-known member Mar 28, 2018 3,312 5,416 113 colombo Apr 10, 2022 #6 Sanwardana niladariyo neda me?
Walter White Well-known member Nov 20, 2019 43,580 124,914 113 දෙහිවල Apr 10, 2022 #8 මචන් පොඩ්ඩක් ගණන් කරලා දීපන්. මම ඊයේ කිරියේ ගණන් කරපු එකාව සරල ගණිතය පන්තියකට දැම්මා උදේ. පොර 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැහැ.
මචන් පොඩ්ඩක් ගණන් කරලා දීපන්. මම ඊයේ කිරියේ ගණන් කරපු එකාව සරල ගණිතය පන්තියකට දැම්මා උදේ. පොර 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැහැ.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 10, 2022 #9 ඕව රුපියල් වලින් අවතක්සේරු කිරිම ගොන්කමක්, සර් හොදයි කියන දස ලක්ශ ගනනින් ඉන්නව, ලපකොටා මොකෝ බාර නොගත්තෙ???යතාර්තය ලපය දන්න නිසා , Walter White said: මචන් පොඩ්ඩක් ගණන් කරලා දීපන්. මම ඊයේ කිරියේ ගණන් කරපු එකාව සරල ගණිතය පන්තියකට දැම්මා උදේ. පොර 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැහැ. Click to expand... මහින්ද මහත්තය එන්ඩ කිවොත් රටම එනව බන් වචනෙට ගරු කරල, උබලට ඒව හිතාගන්ඩත් බැ, ------ Post added on Apr 10, 2022 at 12:25 PM
ඕව රුපියල් වලින් අවතක්සේරු කිරිම ගොන්කමක්, සර් හොදයි කියන දස ලක්ශ ගනනින් ඉන්නව, ලපකොටා මොකෝ බාර නොගත්තෙ???යතාර්තය ලපය දන්න නිසා , Walter White said: මචන් පොඩ්ඩක් ගණන් කරලා දීපන්. මම ඊයේ කිරියේ ගණන් කරපු එකාව සරල ගණිතය පන්තියකට දැම්මා උදේ. පොර 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැහැ. Click to expand... මහින්ද මහත්තය එන්ඩ කිවොත් රටම එනව බන් වචනෙට ගරු කරල, උබලට ඒව හිතාගන්ඩත් බැ, ------ Post added on Apr 10, 2022 at 12:25 PM
Walter White Well-known member Nov 20, 2019 43,580 124,914 113 දෙහිවල Apr 10, 2022 #10 නාකි මයිනනට බේසමක්.. සාටක වලට බේසමක්.. ගෝටාට බේසමක්.. Reactions: aneasarayana
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Apr 10, 2022 #11 මුල් ළමාවිය සංවර්ධනය නොවුනු තාමත් ළදරු වියේ පසුවන අවලම්මු ටිකක්.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,016 22,049 113 ගම මහනුවරයි Apr 10, 2022 #12 meketh innawa ekek @miyuru4u
RealityOfX Well-known member Feb 5, 2021 8,848 1 15,163 113 Apr 10, 2022 #13 5000 කෑලි වලට පාවා දෙන්න තරම් ආත්මයක් නෑ.