5000ට ආත්මේ පාව දෙන එවුං

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    correction - ඩොලර් 15කට ආත්මේ පාවා දෙන එවුන්



    redi left

    අඩෝ මෙතන හිගන්නෙක් හිටියා. මට මතක විදියට ඉස්සර goodshed එකේ හිටියා
    ඊයා යකෝ, විලි ලැජ්ජයි ගෝටා:lol:

    ------ Post added on Apr 10, 2022 at 11:57 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,920
    113
    දෙහිවල
    මචන් පොඩ්ඩක් ගණන් කරලා දීපන්.

    මම ඊයේ කිරියේ ගණන් කරපු එකාව සරල ගණිතය පන්තියකට දැම්මා උදේ.

    පොර 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව රුපියල් වලින් අවතක්සේරු කිරිම ගොන්කමක්, සර් හොදයි කියන දස ලක්ශ ගනනින් ඉන්නව, ලපකොටා මොකෝ බාර නොගත්තෙ???යතාර්තය ලපය දන්න නිසා ,

    මචන් පොඩ්ඩක් ගණන් කරලා දීපන්.

    මම ඊයේ කිරියේ ගණන් කරපු එකාව සරල ගණිතය පන්තියකට දැම්මා උදේ.

    පොර 200ට පස්සේ ගණන් කරන්න දන්නේ නැහැ.
    මහින්ද මහත්තය එන්ඩ කිවොත් රටම එනව බන් වචනෙට ගරු කරල, උබලට ඒව හිතාගන්ඩත් බැ,
    ------ Post added on Apr 10, 2022 at 12:25 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මුල් ළමාවිය සංවර්ධනය නොවුනු තාමත් ළදරු වියේ පසුවන අවලම්මු ටිකක්. :dull:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    5000 කෑලි වලට පාවා දෙන්න තරම් ආත්මයක් නෑ. 🤣