මම හිතුවේ එක්කෝ උබ 2ඔසමාව @2osamaව එක්ස්පෝස් කරලා කියලා,
එහෙමත් නැත්නම් උබේම ෆොටෝ එකක් දාලා කියලා...
හිත කැඩුනා බන්
බත් කටක් කනවද?
![]()
බත් කටක් කනවද?
![]()
ජෙප්පො බී ලයික් ...
ඉස්සර--> සල්ලි නැති අපි වගේ මිනිස්සු
දැන් --> සල්ලිනැතිතිබ්බටඅපි වගේසරල මිනිස්සු![]()
![]()
දත් ගැලෙව්වම කොහොමද බන් උන් කන්නේ ?ඔය සත්තුන්ගේ දත් & නියපොතු ගලවලා නේද බන් තියෙන්නේ , පවු අහිංසක සත්තු මිනිස්සුන්ට ආතල් දෙන්න වදකාගාර වල දුක් විඳිනවා
ඉස්සරහා තියෙන උල් දත් විතරයි ගලවන්නේ කියලා තමයි කියන්නේදත් ගැලෙව්වම කොහොමද බන් උන් කන්නේ ?