5000 නෝට්ටු තහනම් කරනවලු

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    indiyawe kala kiyala lankaaweth karanna mona ehekatada.....unge hitha ridei kiyalada.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සල්ලි තියාගන්නවට වඩා හොදයි රත්තරන් තියාගන්න එක. පිරිසුදු රත්තරන් තමයි බැංකු වලිනුත් තියාගන්නේ. රත්තරන් තහනම් කරන්න බෑ, රත්තරන් කල් තියාගන්න පුලුවන්, රත්තරන් වල මිළ ලේසියෙන් අඩු වෙන්නේ නෑ වැඩි උනොත් මිසක්, බැංකුත් තියාගෙන්නේ ඉන්නේ රත්තරන්. ඉතින් දැන්මම රත්තරන් ටිකක් අරගෙන තියාගනින් එහෙම වෙනවා නම්.

    Gold-chart-small-2.png
    ඒක වැරදියි මචන්.. දැන් ලොක වෙලදපොලේ රත්තරන්වලට වටිනාකමක් නැ..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    indiyawe kala kiyala lankaaweth karanna mona ehekatada.....unge hitha ridei kiyalada.

    ඇන්. එම්. පෙරේරා මුදල් ඇමති කාලේ ලංකාවේ මුදල් නෝට්ටු තහනම් කරලා තියෙනවා බං :):):)
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඉදකින් cnews ද
    ඔය වගේ පොප්සි වැඩ කරන්න ගියොත් ලන්කාවට එන උනුත් එන්නේ නෑ

    උබලත් ඉතින් ඌට හුරේ දානවා නේ

    කොහොමත් උබ අනුන් සල්ලි හොයනවට ඉරිසියයි නේ
    උබ ආන්ඩුවේ වැඩ කරන උන්ට බනිනවා
    සල්ලි තියෙන උන්ට බනිනවා

    උබ අනාතයෙක් උනා කියලා උන් මොනවා කරන්න ද
    උබ ජෙප්පෙක් ද

    http://nethgossip.lk/articles/16934
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    tahanam karanawanam anaawaki kiya kiya inne nathuwa eka paaratama thahanam karanna one. natththam thahanam karana eke therumak naha
     
    Last edited:

    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    යකෝ ඔක්කොටම කලින් රවියගේ කළු සල්ලි ටික මාරු කරලා ඉන්න එපැයි :yes:

    ඇයි අර දියවන්නාවේ මැද්දේ ඉන්න පාහර හැතිකරේගේ :angry: කළු සල්ලි ටික ඕව තමා ඉතින් කළු සල්ලි නැතිව උබල අපේ තියෙනවා කියලයැ :no:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්දියාව ලිදට පැන්නාම අපිත් ලිදට පයින්න ඔිනාද.:nerd::rolleyes:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වෙන රටවල උපරිම ඩොලර් 100යෙ නෝට්ටු තියෙන්නෙ ලොකු නෝට්ටු ගහන එකෙන් වෙන්නෙ මුදලේ අගය බාල වෙන එක.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒක වැරදියි මචන්.. දැන් ලොක වෙලදපොලේ රත්තරන්වලට වටිනාකමක් නැ..

    තියෙනවා බන්. රත්තරන් වලට වටිනාකමක් තියෙනවා. මේ දවස් වල පොඩ්ඩක් අඩුවෙන් යන්නේ නමුත් ඒක 2010 ට සාපේක්ෂව වැඩියි.

    emdz28m.png
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වෙන රටවල උපරිම ඩොලර් 100යෙ නෝට්ටු තියෙන්නෙ ලොකු නෝට්ටු ගහන එකෙන් වෙන්නෙ මුදලේ අගය බාල වෙන එක.

    ඕකේ අනෙක් පැත්ත වෙන්නේ. මුදලේ අගය බාල වෙන කොටයි ලොකු නෝට්ටු ගහන්නේ (උද්දමනය නිසා). උදාහරණයකට සිම්බාබ්බේ ඩොලර් බිලියන සීයේ නෝට්ටුත් තිබ්බා ඉස්සර. උන් ඒක ගැහුවේ රටේ තිබ්බ අති උද්ධමනය නිසයි.

    2700265324_f7b904c780.jpg
     

    Similar threads