ඒක වැරදියි මචන්.. දැන් ලොක වෙලදපොලේ රත්තරන්වලට වටිනාකමක් නැ..සල්ලි තියාගන්නවට වඩා හොදයි රත්තරන් තියාගන්න එක. පිරිසුදු රත්තරන් තමයි බැංකු වලිනුත් තියාගන්නේ. රත්තරන් තහනම් කරන්න බෑ, රත්තරන් කල් තියාගන්න පුලුවන්, රත්තරන් වල මිළ ලේසියෙන් අඩු වෙන්නේ නෑ වැඩි උනොත් මිසක්, බැංකුත් තියාගෙන්නේ ඉන්නේ රත්තරන්. ඉතින් දැන්මම රත්තරන් ටිකක් අරගෙන තියාගනින් එහෙම වෙනවා නම්.
![]()
indiyawe kala kiyala lankaaweth karanna mona ehekatada.....unge hitha ridei kiyalada.



ඉදකින් cnews ද
ඔය වගේ පොප්සි වැඩ කරන්න ගියොත් ලන්කාවට එන උනුත් එන්නේ නෑ
උබලත් ඉතින් ඌට හුරේ දානවා නේ
කොහොමත් උබ අනුන් සල්ලි හොයනවට ඉරිසියයි නේ
උබ ආන්ඩුවේ වැඩ කරන උන්ට බනිනවා
සල්ලි තියෙන උන්ට බනිනවා
උබ අනාතයෙක් උනා කියලා උන් මොනවා කරන්න ද
උබ ජෙප්පෙක් ද

කළු සල්ලි ටික ඕව තමා ඉතින් කළු සල්ලි නැතිව උබල අපේ තියෙනවා කියලයැ
ඒක වැරදියි මචන්.. දැන් ලොක වෙලදපොලේ රත්තරන්වලට වටිනාකමක් නැ..
වෙන රටවල උපරිම ඩොලර් 100යෙ නෝට්ටු තියෙන්නෙ ලොකු නෝට්ටු ගහන එකෙන් වෙන්නෙ මුදලේ අගය බාල වෙන එක.