5000 Web Site

aliman

Well-known member
  • Dec 27, 2008
    1,500
    429
    83
    Nugegoda
    ලොකු ගානකට කරන්න මචං . ගිනි ගණන් ගන්නේ නැතුව සාදාරන ගානකට කරන්න . එතකොට ඔයා වෙන මහන්සියටත් වටිනවනේ. නැත්නම් Job එකක් නැතිව 5000න් අමාරුයි නේ ජිවත් වෙන්න .Starting Price at least 25000කරන්න ඒ ඉතින් මගේ idea එක. ඕක design කරද්දී ඕන Web Hosting මගෙන් ගන්න ඉතින්.

    Best of Luck උබේ අලුත් වැඩේට
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය

    umbage katawa atta machan.. dan hama ekama site gahanawa. api 25k kiyapu gaman ahane ahwala 5tat karanawa kiyala..ekai mama 500 package ekakuth damme..
     
    • Like
    • Sad
    Reactions: THE-X and aliman

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    උබ අමාරුවෙන් ඇති, ඒත් 5000ට කරන්න එපා බන්
    අඩුගානෙ පෙජ් 4,5 ක පැකේජ් එකක් 25ට වත් දියන්.

    උපරිම හොදට දියන්, චෙන්ජස් ෆ්‍රී කරපන් මාස 3/6 ක් ( හරි මොකක් හරි ඇඩඩ් සර්විස් එකක් දියන් )
    5000ට නන් එපා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    නදුන් ඔයා :shocked:
    :confused::confused::confused:
    5000ta karanda epa. Podi hari standard ekak thiyaganna

    උබ අමාරුවෙන් ඇති, ඒත් 5000ට කරන්න එපා බන්
    අඩුගානෙ පෙජ් 4,5 ක පැකේජ් එකක් 25ට වත් දියන්.

    උපරිම හොදට දියන්, චෙන්ජස් ෆ්‍රී කරපන් මාස 3/6 ක් ( හරි මොකක් හරි ඇඩඩ් සර්විස් එකක් දියන් )
    5000ට නන් එපා
    naha machan. marketing walata tamai 5000 kiyala package ekaka haduwe..
     
    • Like
    Reactions: Solo Rider

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මේසන් බාස් කෙනෙකුත් 5000 කට වඩා ගන්නවා ගෝලයටත් එක්ක දවසකට.
    මොනවා ද බන් මේ standards. ඉගෙන ගනින්කෝ තව ටිකක්. නිකන් wordpress උඩින් පල්ලෙන් බලාගෙන හිගන ගණන් වලට වැඩ කරන්නේ නැතුව. හොදට ඉගෙන ගෙන කරපන් ලොකු ගානකට.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    :confused::confused::confused:
    naha machan. marketing walata tamai 5000 kiyala package ekaka haduwe..
    ඒ උනාට නොදන්න එකෙක් ඕක දැකලා තව කාගෙන් හරි වැඩක් කරගන්න ගියාම අනිවා කියනවා 5000ටත් වෙබ් හදා ගන්ඩ පුළුවන් කියලා.

    තමන් නියලෙන Industry එකම දෙකයි පනහේ ගානට වැටෙන මාර්කටින් කරන්න එපා. මොකෝ වැඩේ කරගන්න කලින් මිනිස්සු දකින්නේ ඇඩ් එකනේ

    Best of luck to you 👍
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    මේසන් බාස් කෙනෙකුත් 5000 කට වඩා ගන්නවා ගෝලයටත් එක්ක දවසකට.
    මොනවා ද බන් මේ standards. ඉගෙන ගනින්කෝ තව ටිකක්. නිකන් wordpress උඩින් පල්ලෙන් බලාගෙන හිගන ගණන් වලට වැඩ කරන්නේ නැතුව. හොදට ඉගෙන ගෙන කරපන් ලොකු ගානකට.
    :dull::dull::dull:
     
    • Like
    Reactions: Solo Rider