jobatat kela wecha nisa podi business ekak patan gatta machan..danna puluwan un mata help ekak diyalla...Web site developing tamai.. Rs 5000 idan package patan gannawa..
Check PMjobatat kela wecha nisa podi business ekak patan gatta machan..danna puluwan un mata help ekak diyalla...Web site developing tamai.. Rs 5000 idan package patan gannawa..
umbage katawa atta machan.. dan hama ekama site gahanawa. api 25k kiyapu gaman ahane ahwala 5tat karanawa kiyala..ekai mama 500 package ekakuth damme..ලොකු ගානකට කරන්න මචං . ගිනි ගණන් ගන්නේ නැතුව සාදාරන ගානකට කරන්න . එතකොට ඔයා වෙන මහන්සියටත් වටිනවනේ. නැත්නම් Job එකක් නැතිව 5000න් අමාරුයි නේ ජිවත් වෙන්න .Starting Price at least 25000කරන්න ඒ ඉතින් මගේ idea එක. ඕක design කරද්දී ඕන Web Hosting මගෙන් ගන්න ඉතින්.
Best of Luck උබේ අලුත් වැඩේට
pm ekak damma mcahnsite 2ka 3k thiyanawa karanna pm 1k dala thiyapan bro
අක්කත් නැති තැනක් නෑනදුන් ඔයා![]()
නදුන් ඔයා![]()



5000ta karanda epa. Podi hari standard ekak thiyaganna
naha machan. marketing walata tamai 5000 kiyala package ekaka haduwe..උබ අමාරුවෙන් ඇති, ඒත් 5000ට කරන්න එපා බන්
අඩුගානෙ පෙජ් 4,5 ක පැකේජ් එකක් 25ට වත් දියන්.
උපරිම හොදට දියන්, චෙන්ජස් ෆ්රී කරපන් මාස 3/6 ක් ( හරි මොකක් හරි ඇඩඩ් සර්විස් එකක් දියන් )
5000ට නන් එපා
ඒ උනාට නොදන්න එකෙක් ඕක දැකලා තව කාගෙන් හරි වැඩක් කරගන්න ගියාම අනිවා කියනවා 5000ටත් වෙබ් හදා ගන්ඩ පුළුවන් කියලා.
naha machan. marketing walata tamai 5000 kiyala package ekaka haduwe..
මේසන් බාස් කෙනෙකුත් 5000 කට වඩා ගන්නවා ගෝලයටත් එක්ක දවසකට.
මොනවා ද බන් මේ standards. ඉගෙන ගනින්කෝ තව ටිකක්. නිකන් wordpress උඩින් පල්ලෙන් බලාගෙන හිගන ගණන් වලට වැඩ කරන්නේ නැතුව. හොදට ඉගෙන ගෙන කරපන් ලොකු ගානකට.


