50000\= අවට ගන්න පුළුවන් හොද phone එකක්

Chamaribaba

Active member
  • Sep 4, 2013
    147
    50
    28
    Guys, රු 50000 අවට ගන්න පුළුවන් samsung mid range නැතුව වෙන හොද phone එකක් කියන්න පුලුවන් ද ? උපරිම මිල රු. 70000 වගේ වෙනකන් අවුලක් නැ බන්.

    දැනට ගන්න හිතුවේ

    nova 7se
    Redni note 10 pro
    Mi 11 lite
    Try Samsung A32 6GB 128GB ( 55k wage wei habai)