50000 ට බිස්නස් එකක්

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචන් දවස් 2 ක කට කලින් 7 ITN news වලට ගියා බිම්මල් ගැන විස්තරයක් ඒකට්ටිය බඩුත් දිලා කරන තාකෂණයත් දිලා බිම්මල් ටිකත් ගන්න සීන්් එකක් තියෙන්නේ පොඩ්ඩක්හොයලා බලපන් හැබැයි සයිඩ් බිස්නස් එකක් විදිහකරන්න නම බැරිවෙයි ෆුල්ටයිම් කරන්න වෙයි...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මමත් මේ අතේ සතේ නැතුව උඹට පොර ටෝක්ස් දෙනවා නෙමෙයි. එත් මචං 50,000 කියන්නේ හොඳටම ඇති බිස්නස් එකක් පටන්ගන්න.

    1. කුළුබඩු
    2. ගඩොල්.
    3. රුපලාවන්‍ය.
    ඔය තුන ගැනම විස්තර තිබ්බ එළකිරි එකේ.

    Gගඩොල් එකේ ලින්ක් එකක් නැද්ද
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මයික්‍රො අකවුන්ට් එකකින් ෆොරෙක්ස් කරහන්.. (වැඩේ දන්නවනම් විතරක්. )

    මමත් කියන්න ගියේ ඕකම තමා. හරියට ඉගෙන ගත්තොත් පොඩි ගානකින් කරන්න පුළුවන් හොදම ආයෝජනයක්.

    හදිස්සියේ කරන්න ගියොත් සූදුවක්.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කොලබ කොටුවෙ හොදට අැවිදපං ඔන තරම් බිස්නස් අවස්තා තියෙනවා whole sale වලට අරන් සුලු ලාභයක් තියන් විකුණපං එ්ක තමා මුලින් කරන්න ඔන