ගොඩක් වැල බලනවනම් hard disk එක ඉක්මනට සවුත්තු වෙනවා. මොකද එක එක ලාටු වර්ග, ජල වාෂ්ප, දාඩිය එහෙම hard disk එකේ ගෑවුනාම sata port එක පිච්චිලා ඇතුලෙ බෙයාරින් එහෙම අවුල් යනවා. ඊට පස්සෙ ඕක hardware alignment කරන තැනකට දීලා ආයෙ බෙයාරින් ගස්සගන්න ඕනෙ 
Last edited: