bmp
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Oct 3, 2023 #22 Data ටික ලොස් වුනාම ගුගුලපන් Reactions: buddikagayan, 2osama and lilman
buddikagayan Well-known member Jan 25, 2012 27,330 16,029 113 Colombo Oct 4, 2023 #23 kevin_levin said: දැම්ම මොකුත් කියන්න හොඳ නෑ Click to expand... ඕවා ගත්තා වගේ නෙමේ ඩේටා ටිකට කෙල උනොත් හොඳ බ්රෑන්ඩ් නම් අවුලක් වෙන් නෑ ලේසියෙන් Reactions: kevin_levin, pradeeplk1025 and lilman
kevin_levin said: දැම්ම මොකුත් කියන්න හොඳ නෑ Click to expand... ඕවා ගත්තා වගේ නෙමේ ඩේටා ටිකට කෙල උනොත් හොඳ බ්රෑන්ඩ් නම් අවුලක් වෙන් නෑ ලේසියෙන්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,060 1 43,470 113 Oct 4, 2023 #24 2osama said: 2023 අවුරුද්දේ HDD ගන්නවා මෝඩයා කියලා මරන්න ද Click to expand... කල්පැවැත්ම අතින් SSD වලට වඩා හොදයි නේද.. Reactions: Any.key and kevin_levin
2osama said: 2023 අවුරුද්දේ HDD ගන්නවා මෝඩයා කියලා මරන්න ද Click to expand... කල්පැවැත්ම අතින් SSD වලට වඩා හොදයි නේද..
kevin_levin Well-known member Jun 9, 2014 10,376 14,203 113 Oct 4, 2023 #25 AnuradhaRa said: කල්පැවැත්ම අතින් SSD වලට වඩා හොදයි නේද.. Click to expand... ඔව් Storage වලට හාඩ් ඩිස්ක් හොඳයි ගාන අඩුයි කැඩුනත් රික්වර් කරන්න හරි අවස්ථාවක් තියෙනවා Reactions: Any.key, lilman and AnuradhaRa
AnuradhaRa said: කල්පැවැත්ම අතින් SSD වලට වඩා හොදයි නේද.. Click to expand... ඔව් Storage වලට හාඩ් ඩිස්ක් හොඳයි ගාන අඩුයි කැඩුනත් රික්වර් කරන්න හරි අවස්ථාවක් තියෙනවා