barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    ඇයි එළකිරි එනවට අකමැතිද? මෙහෙමමයි වැටෙන්නේ හැම තිස්සෙම...

    503
    Service Unavailable
    The server is temporarily busy, try again later!
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උබ එනවට නම් අකමැති නැතුව ඇති බන්.. මේ මමත් එන්නේ.. උබ මොන වරදක් කලාටද? මමනේ එනවට අකමැති වෙන්න ඕනා එහෙනම් අපේ තෙනුවා..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක කුකීස් වල අවුලක්. තාම බැරි උනා ෆික්ස් කරන්න කාටවත්
    එනවා නම් browsar එකේ කෑෂ් ක්ලියර් කර කර තමා එන්න වෙලා තියෙන්නේ
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    LiteSpeed case ekak, browser eka close kala aye open kalama weda karayi , apita mehen haddanna baa oka