50KG_කිරිබත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔන්න අද 50KG කිරිබත් හැදුවා. කඩේ ජරාව කනවට වඩා ගෙදරදීම කිරි බත හැදුව. මේක බලල උබලගේ අදහස් කියපල්ලා.

 
  • Like
Reactions: tewera

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කිරි බතක් හදාගත්තනං පාඩුවේ වාඩිවෙලා කාපං මිනිහෝ ඒකත් වීඩියෝ කර කර මෙතන ගෙනල්ල අත අරින්නේ නැතුව..
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ela machan. rep+
ara 50kg production kiyana kalla haduwe mokenda ban?

මේ වැස්ස දවස් වල කිරිබත් කාලා
හවසට සව් හදලා බිව්වනම් එල

;)


ඔව් ඉතින් සෙම අවොත් බඩුම තමා


badagini una yako.

එහෙනම් කමු

Apitath ewanna...:love::love:

දවසක එවන්නම්.


:yes:
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ela machan. rep+
ara 50kg production kiyana kalla haduwe mokenda ban?


අහ මචන් ඉතින් එක මගේ elakiri අයි ඩි ඒකනේ. එකයි. මම වෙනම ග්ලෝබල් චැනල් එකක් ලඟදි පටන් ගන්නවා. එකට අවශ්‍ය කැමරා අම්පන්න මිලදී ගන්න බජට් එක හදනවා මේ දවස් වල.
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අහ මචන් ඉතින් එක මගේ elakiri අයි ඩි ඒකනේ. එකයි. මම වෙනම ග්ලෝබල් චැනල් එකක් ලඟදි පටන් ගන්නවා. එකට අවශ්‍ය කැමරා අම්පන්න මිලදී ගන්න බජට් එක හදනවා මේ දවස් වල.

ah ela ela. all the best.
e video effect eka haduwe mona software ekenda ban? :D
 

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Kiri bath kewama ude waruwama nidi mathai neda ban.

Any way Good work!

You must spread some Reputation around before giving it to 50KG again.
 
  • Like
Reactions: 50KG