ela machan. rep+
ara 50kg production kiyana kalla haduwe mokenda ban?
මේ වැස්ස දවස් වල කිරිබත් කාලා
හවසට සව් හදලා බිව්වනම් එල
ඔව් ඉතින් සෙම අවොත් බඩුම තමා
badagini una yako.
Apitath ewanna...![]()

කිරි බතක් හදාගත්තනං පාඩුවේ වාඩිවෙලා කාපං මිනිහෝ ඒකත් වීඩියෝ කර කර මෙතන ගෙනල්ල අත අරින්නේ නැතුව..
ela machan. rep+
ara 50kg production kiyana kalla haduwe mokenda ban?
අහ මචන් ඉතින් එක මගේ elakiri අයි ඩි ඒකනේ. එකයි. මම වෙනම ග්ලෝබල් චැනල් එකක් ලඟදි පටන් ගන්නවා. එකට අවශ්‍ය කැමරා අම්පන්න මිලදී ගන්න බජට් එක හදනවා මේ දවස් වල.

ah ela ela. all the best.
e video effect eka haduwe mona software ekenda ban?![]()
Kiri bath kewama ude waruwama nidi mathai neda ban.
Any way Good work!
You must spread some Reputation around before giving it to 50KG again.
කිරි බතක් හදාගත්තනං පාඩුවේ වාඩිවෙලා කාපං මිනිහෝ ඒකත් වීඩියෝ කර කර මෙතන ගෙනල්ල අත අරින්නේ නැතුව..