50Kg_550_Lanka

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    550 නේ බන්... ඔන්න හදල දාපන්. හැබැයි ඩොමේන්, හොස්ටින්ග් වලට වෙනම ගෙවන්න ඕන වෙයි මයිහිතේ. උබ හදවාගෙන ගුණ /අගුණ කියපන්කො.
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    550 නේ බන්... ඔන්න හදල දාපන්. හැබැයි ඩොමේන්, හොස්ටින්ග් වලට වෙනම ගෙවන්න ඕන වෙයි මයිහිතේ. උබ හදවාගෙන ගුණ /අගුණ කියපන්කො.
    ඩොමේන් හොස්ටිං එක්කලු බං 550
    ඒත් හදලා මගෙ මැෂිං වලිං සයිට් එක ඇක්සස් කරන්න ගිහිං මොකක් හරි අවුලක් උනොත් ඔක්කොම ඉවරයි .:dull::dull:
    Puhul hora karen dane

    මට සයිට් හදන්න බෑ ඩෝ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    ඩොමේන් හොස්ටිං එක්කලු බං 550
    ඒත් හදලා මගෙ මැෂිං වලිං සයිට් එක ඇක්සස් කරන්න ගිහිං මොකක් හරි අවුලක් උනොත් ඔක්කොම ඉවරයි .:dull::dull:

    :shocked::shocked::shocked:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් ඔව් මගේ එකක් මචෝ වරෙන් කරලා දෙන්නම්. 550 එපා ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් දියන්. මොන පුන්ඩේ ලබ්බක්ද බන්. මිනිස්සු මහන්සියෙන් වෙබ් හදන්න ඉගෙන ගන්නවා. ඒවගේ දේවල් මුන් කනවා. අපේ රටේ නිසි ප්‍රමිතියක් නැතිවීම තමයි ඔක්කොටම මුල.