
අනාගත සමාජයේ එහෙම උනෙත්?මම ඕක කාලයක් කලා බං. උඹ කියන්නෙ මම නිදාගත්තෙ පැදුරක් දාගෙන බිම. ඒ තරම් සරල වුනා. ඒත් බං අපි මේ තාක්ෂණය එක්ක බද්ද වෙලා ඉවරයි දැන්. ගැමි ජීවන රටාවට ආයෙ ගියාම අපි හුදකලා වෙනව මේ පද්ධතිය ඇතුලේ. මෙහෙම කරන්න පුළුවන්. අත්‍යාවශ්‍ය දේවල් ටික විතරක් පාවිච්චි කරලා අනික් සියළු දේ අයින් කරනවා. උදාහරණෙකට ඩොකියුමන්ට් එකක් කොහෙට හරි යවන්න වුනාම අපිට ඒක ස්කෑන් කරල මේල් කරන එක හරිම ලේසියි, කොහෙන් හරි ෆොටෝකොපි කරලා ලියුම් කවරෙක දාලා තැපැල් කරනවට වඩා. අත්‍යාවශ්‍ය ටික විතරක් පාවිච්චියට අරන් අනික් හැම දෙයින්ම සරල වෙන්න පුළුවන් නම් හොඳයි ඉතින්. හැබැයි හුදකලා වෙන්නත් බැහැ. ඔය උඹ කියන ජීවිතය ගන්න නම් ආරණ්‍යගතවෙලා මහණ වෙලා පැවිදි ජීවිතයක් ගත කරන්න ඕන අද කාලෙ. නැතුව නම් මේ දේවල් වලින් වෙන් වෙලා ජීවත් වෙන්න බැහැ වර්තමාන සමාජයේ.
Vඅන්න හරි මචන් අපේ උන් තාක්සනය පිට දාන්නේ මටනම් හිතෙන්නෙ තියෙන ප්‍රයොජනයට වැඩිය කම්මැලි කමට කියලයිඅනාගත සමාජයේ එහෙම උනෙත්?
ගොඩක් එවුන්ට තේරිලා තියෙනවනෙ මේ යන්නෙ නිස්සාර ගමනක් කියල. ඇයි අපිට ගොවිතැන් බත් කරගෙන සරල විදියට ජීවත් වෙන්න බැරි...අපි අපේ අවශ්‍යතා සංකීර්ණ කරගෙන තියෙන්නෙ...අද අපි බලන්නෙ අනිත් එකාට වඩා ඉහලට යන්නනෙ...ඒත් කන බොන ටිකත් රටින් ගේන්නෙ...
අනාගතයේදි මේ තත්වය ලංකාවෙ වෙනස් වේවි...දැන් සුද්දගෙ ට්‍රැක්ටරේ, පොහොර වෙනුවට, ගවයයි ගොමයි ආදේශ වෙමිනුයි තියෙන්නෙ...ඒ වෙනසට අපේ ආකල්ප හැඩ ගස්වා ගැනීමයි අවශ්‍යය...
මෙන්න මේ වීඩියෝ එක බලපන්...data අපරාදෙ නෑ...
සුද්ද තමයි මේ ඔක්කොම කලේ... උන් ලන්කාව දාල යන්න ඉස්සර හිතන් හිටියෙ මේව සදාකලිකවම කොලනි විදියට තියාගන්න... උන්ගෙ පැවැත්මට අවශ්‍ය වන සියලු දේ උන් මේකෙ ගොඩ නැගුව...කිස්තියානි පල්ලි, පාසල්, උන්ගෙ උපාධි දෙන විශ්ව විද්‍යාල, දුම් රිය, නගර etc...නමුත් උන්ට මේව දාල යන්න වුනා...ඒව දැන් අපි පාවිච්චි කරනව...ඒව අපිට ආදරේට හදපුව නෙවෙයි... උන් මෙහෙන් යන්න ඉස්සෙල්ල උන් හිතන විදියට හිතන කලු සුද්දො සහිත සමාජයක් බිහි කරල තම්යි ගියෙ...1948 නිදහස ලැබුනට ඒක නාමික නිදහසක්...අපි තාමත් උන්ගෙ වහල්ලු...අපි ඉගෙන ගන්නෙත් උන්ගෙ චින්තනය...අපි ජීවත් වෙන්නෙත් උන් කියන විදියට...දැන් බලපන් සමහර ගෙවල් වල අවුරුද්දට අමුත්තන්ට කන්න දෙන්නෙත් කේක්, බිස්කට් නෙ...උන් අපේ සරම් ගැටේ ගලවල කොට් බූට් ඇන්දෙව්වා... තව ගොඩක් දේවල් තියෙනව කියනව නම්...Vඅන්න හරි මචන් අපේ උන් තාක්සනය පිට දාන්නේ මටනම් හිතෙන්නෙ තියෙන ප්‍රයොජනයට වැඩිය කම්මැලි කමට කියලයි
