50rs 50gb

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන්ලා උබලට හිතෙන්නෙ නැද්ද අපි අපේ ජීවිත කලෙන් කොච්චර කලයක් නිකරුනේ අපි අපටවත් නැතුව, අපේ දෙමාපියන්ටත් නැතුව, මේ ෆොන් එකක් දිහා බලගෙන ඉදල නාස්ති කරල ඇතිද කියල, අපි අපේ මේ ජීවත් වෙන පොඩි කාලේ හුගක් දැනටමත් මේක නිසා නාස්ති වෙලා නෙද? ඇත්තටම අපි මෙකෙන් මිදෙන්න, අපේ ලමයින්වත් මේ විවසනයෙන් බෙර ගන්න හිතුවොත් හුගක් ජීව්තේ වෙනස් වෙලා , ජීවිතේ, අපේ පරිසරය, සුලග , කුරුලු හඩ, වතුර ගලායන සද්දෙ අපිට රසවිදින්න පුලුවන් නෙද? හිතමු,
    ජීවිතේ විදවන්න නොව......,
    රස විදින්න.....!!!
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    නොසැහෙන්න ඇත්ත බන්. කොයිතරම් කාලයක් නාස්තිවෙනවද. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Uba aththatama adata yanne nida ganna neme kiyala ubama dhannawa
    ෆෝන් එක අරන් යනව බන් මොකක් හරි ඔබ ඔබ ඉද්දි ඉබේම නින්ද යනව. එකේ ඉතිං වරදකුත් නෑ වගේ බන් මම නං හිතන්නේ ඉන්න කාලේ සතුටින් ඉන්න එකයි වැදගත්. ෆෝන් වලට ලැප්ටොප් වලට ඉන්ටනෙට් එකට ඇබ්බැහි උනා කියල අපි අසතුටින් නෙවේ නෙ ඉන්නෙ. ඉස්සර කාලේ අය සරුංගල් යවල දුවල පැනල සෙල්ලන් කරල ගත්ත සන්තෝසේ අපි එකතැන ඉඳන් මේ විදිහට ගන්නව. කාලේ වෙනස් වෙනකොට හැමදාම ඉස්සර ය කරපුව කරන්න බෑ නෙ.

    ඔක්කොම වැඩ දාල මේකේ එල්ලිලා ඉන්න එක නං වැරදි හැබැයි.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන්ලා උබලට හිතෙන්නෙ නැද්ද අපි අපේ ජීවිත කලෙන් කොච්චර කලයක් නිකරුනේ අපි අපටවත් නැතුව, අපේ දෙමාපියන්ටත් නැතුව, මේ ෆොන් එකක් දිහා බලගෙන ඉදල නාස්ති කරල ඇතිද කියල, අපි අපේ මේ ජීවත් වෙන පොඩි කාලේ හුගක් දැනටමත් මේක නිසා නාස්ති වෙලා නෙද? ඇත්තටම අපි මෙකෙන් මිදෙන්න, අපේ ලමයින්වත් මේ විවසනයෙන් බෙර ගන්න හිතුවොත් හුගක් ජීව්තේ වෙනස් වෙලා , ජීවිතේ, අපේ පරිසරය, සුලග , කුරුලු හඩ, වතුර ගලායන සද්දෙ අපිට රසවිදින්න පුලුවන් නෙද? හිතමු,
    ජීවිතේ විදවන්න නොව......,
    රස විදින්න.....!!!

    You should enjoy both sides of them like i do:P:):)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    වැඩක් නෑ ඒ ගැන නම් කියලා ,ඉස්සර කොල්ලෝ කුරුට්ටෝ එක්ක Cricket ගහපු මම දැන් phone එකේ ඒල්ලිගෙන Clash of clans ගහනව :dull:
    උදේ පාන්දර නැගිට්ට ගමන් ඇදෙන් බහින්නේ Facebook ,Whatsapp check කරන ගමන්
    Mobile phones විතරක් නෙමේ බන් තාක්ෂනය මිනිස්සුන්ව දුරස් කරලා :no:
    තර්ඩ් එක මෙහෙම දැම්ම එක හොදයි නැත්නම් කියවෙන්නේ නෑ මට
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැඩක් නෑ ඒ ගැන නම් කියලා ,ඉස්සර කොල්ලෝ කුරුට්ටෝ එක්ක Cricket ගහපු මම දැන් phone එකේ ඒල්ලිගෙන Clash of clans ගහනව :dull:
    උදේ පාන්දර නැගිට්ට ගමන් ඇදෙන් බහින්නේ Facebook ,Whatsapp check කරන ගමන්
    Mobile phones විතරක් නෙමේ බන් තාක්ෂනය මිනිස්සුන්ව දුරස් කරලා :no:
    තර්ඩ් එක මෙහෙම දැම්ම එක හොදයි නැත්නම් කියවෙන්නේ නෑ මට

    man viber check karan nagitinne bn
    fb nam na
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෆෝන් එක අරන් යනව බන් මොකක් හරි ඔබ ඔබ ඉද්දි ඉබේම නින්ද යනව. එකේ ඉතිං වරදකුත් නෑ වගේ බන් මම නං හිතන්නේ ඉන්න කාලේ සතුටින් ඉන්න එකයි වැදගත්. ෆෝන් වලට ලැප්ටොප් වලට ඉන්ටනෙට් එකට ඇබ්බැහි උනා කියල අපි අසතුටින් නෙවේ නෙ ඉන්නෙ. ඉස්සර කාලේ අය සරුංගල් යවල දුවල පැනල සෙල්ලන් කරල ගත්ත සන්තෝසේ අපි එකතැන ඉඳන් මේ විදිහට ගන්නව. කාලේ වෙනස් වෙනකොට හැමදාම ඉස්සර ය කරපුව කරන්න බෑ නෙ.

    ඔක්කොම වැඩ දාල මේකේ එල්ලිලා ඉන්න එක නං වැරදි හැබැයි.
    :)
    අපි හිතන විදිහ ජිවිතයට මුහුණ දෙන විදිහ
    එක රාමුවකට විතරක් කොටු වෙනවා වගේ හිතෙන්නේ නැද්ද මචෝ ..
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    :)
    අපි හිතන විදිහ ජිවිතයට මුහුණ දෙන විදිහ
    එක රාමුවකට විතරක් කොටු වෙනවා වගේ හිතෙන්නේ නැද්ද මචෝ ..

    meka aththa :yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම ඕක කාලයක් කලා බං. උඹ කියන්නෙ මම නිදාගත්තෙ පැදුරක් දාගෙන බිම. ඒ තරම් සරල වුනා. ඒත් බං අපි මේ තාක්ෂණය එක්ක බද්ද වෙලා ඉවරයි දැන්. ගැමි ජීවන රටාවට ආයෙ ගියාම අපි හුදකලා වෙනව මේ පද්ධතිය ඇතුලේ. මෙහෙම කරන්න පුළුවන්. අත්‍යාවශ්‍ය දේවල් ටික විතරක් පාවිච්චි කරලා අනික් සියළු දේ අයින් කරනවා. උදාහරණෙකට ඩොකියුමන්ට් එකක් කොහෙට හරි යවන්න වුනාම අපිට ඒක ස්කෑන් කරල මේල් කරන එක හරිම ලේසියි, කොහෙන් හරි ෆොටෝකොපි කරලා ලියුම් කවරෙක දාලා තැපැල් කරනවට වඩා. අත්‍යාවශ්‍ය ටික විතරක් පාවිච්චියට අරන් අනික් හැම දෙයින්ම සරල වෙන්න පුළුවන් නම් හොඳයි ඉතින්. හැබැයි හුදකලා වෙන්නත් බැහැ. ඔය උඹ කියන ජීවිතය ගන්න නම් ආරණ්‍යගතවෙලා මහණ වෙලා පැවිදි ජීවිතයක් ගත කරන්න ඕන අද කාලෙ. නැතුව නම් මේ දේවල් වලින් වෙන් වෙලා ජීවත් වෙන්න බැහැ වර්තමාන සමාජයේ.
     
    Nබ්‍රදර්, මම කියන්නේ මේ මහන වෙලා ,හුදකලා වෙල රස විදින්න නෙමේ

    ඇහුම්කන් දීල, පරිසරය රස විදින්න කියන එක. මේ තෙරෙඩ් එක මගේ අදහස්ක් මට එහෙම දැනුනු එකක්
    පිලි ගැනිම,නොගැනීම ඔබට හොදක් මිස
    මට නොවේ...
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    4න් එක

    කැල් එක කැලැන්ඩර් එක ගුගල් එක
    ගිපිස් ගිහින් පාර බලන්න
    කොල් කොස්ට් වැඩි නිසා වයිබර් වට්ස් ඇප්
    අපෙ අම්මත් වයිබර් යුස් කරන එකේ මචන්

    මෙහෙමයි අපි තාක්ෂණය අපිට ඔන විදියට හසුරවන්න ඔන
    එකෙන් අපි හැසිරෙන්න නරකයි බන්

    අපිට බැන්ක් එකවුන්ට් චෙක් කරන්න ඔන දෙකට දැන් 4න් එක නැතුව බැහැ මචෝ
    අපි අහෙම කියල අපෙන් වෙන්න ඔන යුතුකම් මග හරින්න හොද නැහැ , උබේ අදහසට එකගයි
    ඔකෙම ඇලිලා ඉන්න අයට ගොඩක් ප්‍රශ්ණය එත්
    මචන් ගොඩක් අය සමජ අස්‍රයක් නැති අය 4න් එකෙන් ගොඩ යන්නේ