5'10 + උන් වරෙන් මිට්ටෝ පල

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අඩෝ 5'10+ උන්ගෙන් අහන්නේ , උබලට 5'10 5'11 වගේ කෙල්ලෝ සෙට් වෙලා නැද්ද ලංකාවේ? එහෙම සෙට් උන උන් ඉන්නවනම් උස පිලිබඳ උන දේවලුයි ඒ සබ්ජෙක්ට් එකේ experience දාපන්කෝ :yes::yes:


    ------ Post added on May 21, 2022 at 12:04 AM
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    5'10" 👻
    Set wela as in, dating da? 😬 then answer is no. 😅
    Office eke inna ladies la nam serama mitto. 😅
    as in dating or friends, are they insecure about it or proud about it :rolleyes: havent found any girl close to 5'11 in sl max is like 5'8. its rare and was curious about it :rolleyes:
    5' 10"..ehema kello set wela na..hambela nm thiyenwa..harima cute :D
    eka thamai rare shit bro :(

    5.9 මට උත්තර දෙන්න බැරි ද?
    ba bung 5'9 kiyanne mittek :oo:
    ------ Post added on May 21, 2022 at 1:55 AM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    ඔච්චර උස කෙල්ලෝ හොයන්න එපා බන්.. වයසට යනකොට හැක් වෙනවා..ආදරය කරන්න උස වැදගත් නෑ බන්...
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඔච්චර උස කෙල්ලෝ හොයන්න එපා බන්.. වයසට යනකොට හැක් වෙනවා..ආදරය කරන්න උස වැදගත් නෑ බන්...
    නෑ බන් හම්බෙලම නෑ බං එහෙම උන් මිට්ටියෝමයි ඉන්නේ එකයි අනික් උන්ගෙනුත් ඇහුවේ :rolleyes: