මචන්ලා මට 55" LED monitor එකක් හොයාගන්න ඕන හැබැයි tv නෙමෙයි monitor එක විතරයි.ගන්න තියෙන තැනකුයි සාමාන්යෙන් යන price එකයි දන්නා කට්ටිය කියනවද
ඇත්තම කිවුවොත් මට නෙමෙයි මගේ office එකට tv එකක් වැඩක් නෑලු
ඇත්තම කිවුවොත් මට නෙමෙයි මගේ office එකට tv එකක් වැඩක් නෑලු