551 ජාතකය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
තිලාපියා කුමරියගේ පංච කළ්‍යානියෙ වර්නනා කලහොත් ඇය පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්‍යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්‍රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්‍යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්‍යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්‍යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානියඇත්තාහුය, එම කුමරියගේ පෝස්ට් 15,000ට උනුසුම් සුබ පැතුම් !!
 
  • Like
Reactions: lucky_lakshitha

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්

    කුමරිය කිව්වා ඇ වෙනුවෙන් ඔබ තුමාට ස්තූති කරන්න කියලා
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තිලාපියා කුමරියගේ පංච කළ්‍යානියෙ වර්නනා කලහොත් ඇය පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්‍යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්‍රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්‍යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්‍යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්‍යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානියඇත්තාහුය, එම කුමරියගේ පෝස්ට් 15,000ට උනුසුම් සුබ පැතුම් !!

    හා හා හා මේ තියෙන්නේ.......
    :lol::lol::lol::lol:

    මගෙනුත් සුබ පැතුම් තිලාපියා කුමරියට
     
    සුබ මෙවුව එකක්ම වේවා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹට සුබ පැතුම්..... 15000....

    හා හා හා මේ තියෙන්නේ.......
    :lol::lol::lol::lol:

    මගෙනුත් සුබ පැතුම් තිලාපියා කුමරියට

    සුබ මෙවුව එකක්ම වේවා

    ඔයාලා හැමෝටම ඇය වෙනුවෙන් තැන්ක් කරන්න කියලා කිව්වා
    තැන්ක්ස් එහෙනං
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    tilapia.jpg

    තිලාපියා කුමරියට උනුසුම් සුබ පැතුම් !!