තිලාපියා කුමරියගේ පංච කළ්යානියෙ වර්නනා කලහොත් ඇය පොටි ගසා 40 වැලි කඩදාසියෙන් කපා සකස් කරන ලද සුදු මුදු ඡවී කළ්යානියෙන් යුක්තය. විග්ස් එකක් දමා ඉස්ට්රේට් කර ෆර්ම් කර රීබොන්ඩ්ස් කර වීට් ගා අමතර රෝම (මයිල්/මවිල්) ඉවත් කරන ලද කේශ කළ්යානියෙන් යුක්තය.සෝම පානයෙන්(බට/ගංජා ගැසීමෙන්) ඔපවත් වූ මාංස කළ්යානයෙන් යුක්තය.පුත්තලම් බූරුවන් 7ක් සහ තවත් එකෙක්ගේ වයස පෙනෙන අන්දමේ වයං කළ්යානයෙන් යුක්තය. යකාගේ ගල් වැට බදු වූ දන්ත කළයානියඇත්තාහුය, එම කුමරියගේ පෝස්ට් 15,000ට උනුසුම් සුබ පැතුම් !!
කුමරිය කිව්වා ඇ වෙනුවෙන් ඔබ තුමාට ස්තූති කරන්න කියලා

උඹට සුබ පැතුම්..... 15000....
හා හා හා මේ තියෙන්නේ.......
මගෙනුත් සුබ පැතුම් තිලාපියා කුමරියට
සුබ මෙවුව එකක්ම වේවා
ඔයාලා හැමෝටම ඇය වෙනුවෙන් තැන්ක් කරන්න කියලා කිව්වා
තැන්ක්ස් එහෙනං

මම විශ් කලේ ඔයාට