56K Dialup Internet & Windows 98

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
අපි ඉස්සර වැල බැලුවේ මෙහෙමයි. හෙක් හෙක් හෙක්. ඇත්තටම වැල නොවෙයි ඉස්සර අපි ඉන්ටර්නෙට් ගියේ මෙහෙමයි.

මේ මගේ දෙවැනි වීඩියෝව. නමුත් පබ්ලිෂ් කලේ අද. වීඩියෝව හොඳ නම් තම්බ්ස් අප් එකක් දෙන්න.
50KG Presents





yahoo-old.jpg



 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,361
    12,879
    113
    38
    මම ඉස්සර ගියේ Lanka Bell CDMA වලින් 256 Kbps වගේ එත් මාරම Slow. එත් මිට වඩා Speed ගැන හිතුවේ නැති නිසා ආසාවෙන් බැලුවා. මිට වඩා Speed එකක් තියෙනවා කියලා හිතුවේ නැහැ. 2007 වගේ උනාම Phone එක කනෙක්ට් කළා Pc එකට EDGE වලින් බලන්න. 256kbps වලට වඩා EDGE (115kbps) Speed කියලා හිතුණා.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,120
    370
    83
    kisma dwasaka e sonduru mathaykan nati wennaa hamadamth hadwathe kohe hti tynwa mewa tyna kalebdamnwge newei puduma asawk tibe et dn ewa winasa wemwa wikara awith
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    මම ඉස්සර ගියේ Lanka Bell CDMA වලින් 256 Kbps වගේ එත් මාරම Slow. එත් මිට වඩා Speed ගැන හිතුවේ නැති නිසා ආසාවෙන් බැලුවා. මිට වඩා Speed එකක් තියෙනවා කියලා හිතුවේ නැහැ. 2007 වගේ උනාම Phone එක කනෙක්ට් කළා Pc එකට EDGE වලින් බලන්න. 256kbps වලට වඩා EDGE (115kbps) Speed කියලා හිතුණා.


    CDMA is hundreds times better than dialup.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,631
    2
    3,659
    113
    Earth
    ඉස්සර ඉතිම් මේක අහන් ඉන්න ඕන Connect වෙනකම්. රෑ 10 පස්සෙ තමා Internet. :love: :love: