577 න් එලකිරි වැඩක්..

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    577 න් එලකිරි වැඩක්..

    ගොඩාක් අය පෝස්ට් 1000, 2000,3000 ගහනවනේ.. ඒත් මේ පෝස්ට් එක මට විශේෂයි..:yes::yes::yes:
    මොකද මේක මගේ 577 වෙනි පෝස්ට් එක..:cool:


    ඉතින් මම ඔයාලට ගෙනාවා ලස්සන ෆිල්ම් එකක් සිංහල උපසිරැසි ත් එක්ක... ලස්සනයි කිව්වට මේක horror ෆිල්ම් එකක් :shocked::shocked::shocked:
    චිත්‍රපටිය පුරාවටම කුතුහලය හා භයානකත්වය තියෙනවා:sorry::sorry::sorry:
    IDMB රේටින් වලින් 6.2/10 අරන් තියෙන මේ ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්.

    තරුණ යුවලක් අධිවේගී මාර්ගයක යන අතරතුර ට්‍රක් රථයක උදවු ඉල්ලා කෑ ගසන නිරුවත් කාන්තාවක් දකිනවා..:shocked::shocked::shocked: .. මොවුන් මෙය පොලීසියට පවසන අතර තරුණිය පවසන්නේ ට්‍රක් රථය ලුහුබැඳ ගොස් කාන්තාව බේරාගත යුතු බවයි..:yes:.. නමුත් මෙය ඔවුන්‍ට අදාල කාරණයක් නොවන බව පවසා තරුණයා මෙය මඟහැරීමට උත්සහ දරයි..:no::no::frown::frown::angry::angry:.. නමුත් ඊලඟ ඉන්ධන පිරවුම් හලේදී තමන් සමඟ පැමිණි ඒ තරුණයාගේ තරුණිය :P ( පෙම්වතිය ) අතුරුදහන් වී ඇති බව දැනගන්නා මේ තරුණයා අර ට්‍රක් රථය පසුපස හඹා යනවා..:eek::eek:

    මොකකින් මොකක් වෙයිද? අර තරුණිය බේරා ගැනීමට හැකි වෙයිද?

















    චිත්‍රපටිය මෙතනින් ගන්න


    RS


    MEGAUPLOAD

    TORRENT

    සිංහල උපසිරැසි ගොනුව මෙතනින් බා ගන්න ...


    PASSWORD


    577elakiri.com

    ;);)

    මගේ 577 වෙනි පෝස්ට් එක හොඳයි නම් රෙප් + දීල කමෙන්ට් එකකුත් දාලම යන්න හොදේ...
    :):):):):):):):):):):):):):):):):):):):):):):)
    :):):):):):):):):):):):):):):):):):):):):):):)



    special thanks to Aruna Weerasinghe author of the අරුණගේ සයිබර් අවකාශය


     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    577 ගෙන් 577 පෝස්ට් එකට ඔන්න පොඩි තෑග්ගක් (4+)
    1154 වෙනි පෝස්ට් එකත් ලගදිම දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා