577 න් එලකිරි වැඩක්..
ගොඩාක් අය පෝස්ට් 1000, 2000,3000 ගහනවනේ.. ඒත් මේ පෝස්ට් එක මට විශේෂයි..

මොකද මේක මගේ 577 වෙනි පෝස්ට් එක..
ඉතින් මම ඔයාලට ගෙනාවා ලස්සන ෆිල්ම් එකක් සිංහල උපසිරැසි ත් එක්ක... ලස්සනයි කිව්වට මේක horror ෆිල්ම් එකක්

චිත්‍රපටිය පුරාවටම කුතුහලය හා භයානකත්වය තියෙනවා

IDMB රේටින් වලින් 6.2/10 අරන් තියෙන මේ ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්.
තරුණ යුවලක් අධිවේගී මාර්ගයක යන අතරතුර ට්‍රක් රථයක උදවු ඉල්ලා කෑ ගසන නිරුවත් කාන්තාවක් දකිනවා..

.. මොවුන් මෙය පොලීසියට පවසන අතර තරුණිය පවසන්නේ ට්‍රක් රථය ලුහුබැඳ ගොස් කාන්තාව බේරාගත යුතු බවයි..
.. නමුත් මෙය ඔවුන්‍ට අදාල කාරණයක් නොවන බව පවසා තරුණයා මෙය මඟහැරීමට උත්සහ දරයි..

.. නමුත් ඊලඟ ඉන්ධන පිරවුම් හලේදී තමන් සමඟ පැමිණි ඒ තරුණයාගේ තරුණිය
( පෙම්වතිය ) අතුරුදහන් වී ඇති බව දැනගන්නා මේ තරුණයා අර ට්‍රක් රථය පසුපස හඹා යනවා..

මොකකින් මොකක් වෙයිද? අර තරුණිය බේරා ගැනීමට හැකි වෙයිද?
චිත්‍රපටිය මෙතනින් ගන්න
RS
PASSWORD
577elakiri.com

මගේ 577 වෙනි පෝස්ට් එක හොඳයි නම් රෙප් + දීල කමෙන්ට් එකකුත් දාලම යන්න හොදේ...

special thanks to Aruna Weerasinghe author of the අරුණගේ සයිබර් අවකාශය

MEGAUPLOAD
TORRENT
සිංහල උපසිරැසි ගොනුව මෙතනින් බා ගන්න ...

Last edited: