unge trial eka yanawane. free 5GB hamba wenawa.wenama daggnna oneda.normal data walin ynna barida
unge trial eka yanawane. free 5GB hamba wenawa.wenama daggnna oneda.normal data walin ynna barida
same heremge witrada bn dialog 5g connect unama internet ynda bari![]()

තවම ලංකාවේ මොබයිල් නෙට්වර්ක් එකක් එක්ක agreement එකක් ගහලා නෑ.Elon ge starlink direct mobile enne kawadda?
Breaking News
ශ්‍රී ලංකාවේ 5G යුගය අරඹමින් ඓතිහාසික වර්ණාවලි වෙන්දේසි දැන්වීම නිකුත් වෙයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 5G වර්ණාවලී වෙන්දේසි පැවරුම් දැන්වීම (Notice of Assignment - NoA) නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම ඓතිහාසික වෙන්දේසිය හරහා රට පුරා ඊළඟ පරම්පරාවේ IMT2020 (5G) බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය රේඩියෝ සංඛ්‍යාත වර්ණාවලිය පිරිනැමීම අපේක්ෂා කෙරේ.
වෙන්දේසියේ ප්‍රධාන අරමුණු සහ සංඛ්‍යාත
TRCSL මගින් මෙම වෙන්දේසිය හරහා විනිවිදභාවය, තරඟකාරීත්වය සහ වර්ණාවලි සම්පත්වල කාර්යක්ෂම භාවිතය තහවුරු කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම, 5G සේවා රට පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
වෙන්දේසිය සඳහා පිරිනමන ප්‍රධාන සංඛ්‍යාත වන්නේ
3500 MHz (3400-3600 MHz)
27 GHz (27000-27400 MHz)
අදියර දෙකකින් යුත් ක්‍රියාවලියක්
වෙන්දේසිය "Clock Stage" (ඔරලෝසු අදියර) සහ "Frequency Identification Stage" (සංඛ්‍යාත හඳුනාගැනීමේ අදියර) යන අදියර දෙකකින් පැවැත්වේ.
මෙම සමස්ත ක්‍රියාවලිය දැන්වීම නිකුත් කළ දින සිට වැඩ කරන දින 50ක පමණ කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂිතය.
සැබෑ වෙන්දේසියට පෙර ලංසුකරුවන් හුරු කරවීම සඳහා ආදර්ශ වෙන්දේසියක් (Mock Auction) ද පැවැත්වීමට නියමිතය.
සුදුසුකම් සහ අයදුම්පත් කැඳවීම
වෙන්දේසියට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ පනතේ 17(2) වගන්තිය යටතේ ඩිජිටල් ජංගම Cellular සන්නිවේදන සේවා සැපයීම සඳහා බලපත්‍රලාභී ඕනෑම ආයතනයකට (Cellular Mobile Operator) පමණි.
අයදුම්පත් භාරගැනීම සඳහා වන අවසාන දිනය 2025 නොවැම්බර් 10 වන දින ප.ව. 4:00 ලෙස නම් කර ඇති අතර, අයදුම්පත් කොළඹ 08, ඇල්විටිගල මාවතේ පිහිටි TRCSL මූලස්ථානය වෙත භාර දිය යුතුය.
මූලික මූල්‍ය කොන්දේසි
ආපසු නොගෙවන ඇතුළත්වීමේ ගාස්තුව: රු. 100,000/-
බැංකු ඇපකරය: 3500 MHz සඳහා කොටසකට රු. 450,000,000 ක් සහ 27 GHz සඳහා කොටසකට රු. 27,000,000 ක් බැගින්.
ජාල ව්‍යාප්ත කිරීමේ සහ ගෙවීම් කොන්දේසි
වෙන්දේසියෙන් දිනාගන්නා වර්ණාවලි භාවිත අයිතිය වසර 10ක කාලයක් සඳහා වලංගු වේ.
ජයග්‍රාහී ලංසුකරුවන් සඳහා 3500 MHz කලාපය සම්බන්ධයෙන් දැඩි ජාල ව්‍යාප්ත කිරීමේ වගකීම් (Roll-Out Obligations) පනවා ඇති අතර, වසර 5ක් ඇතුළත රටේ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සැලකිය යුතු ප්‍රමාණයක් 5G ජාලයෙන් ආවරණය කිරීමට සිදුවේ. (උදා: පස්වන වසර වන විට මහා නගර සභා වලින් 80% ක් ආවරණය කිරීම).
ජයග්‍රාහී ලංසුකරුවන්ට ගෙවීම් කිරීම සඳහා පහසුකම් සලසමින් විකල්ප දෙකක් හඳුන්වා දී ඇත
එකවර සම්පූර්ණ ගෙවීම
දින 10ක් ඇතුළත සම්පූර්ණ මුදල ගෙවන්නේ නම් 10%ක වට්ටමක් හිමි වේ.
වාර්ෂික වාරික පහකින් ගෙවීම
10%ක මූලික ගෙවීමකින් පසුව, ඉතිරිය වසර හතරක් පුරා වාර්ෂික වාරික (15%, 20%, 25%, 30%) ලෙස ගෙවිය හැක.
ජාල ක්‍රියාකරුවන් ජාත්‍යන්තර 5G ජාල ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, වර්ණාවලි භාවිතය සඳහා වර්ණාවලි බෙදාහදා ගැනීම (Spectrum Sharing) සඳහා අවසර ඇති නමුත්, වර්ණාවලි වෙළඳාම් කිරීම (Spectrum Trading) සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
මෙම වෙන්දේසිය සාර්ථකව නිමවීමත් සමඟ, ශ්‍රී ලංකාවට අධිවේගී 5G සේවා හඳුන්වා දීමටත්, ආර්ථිකය පුළුල් ලෙස ඩිජිටල්කරණය කිරීමටත් මග පෑදෙනු ඇත.
වසර ගණනාවක් මෙම වෙන්දේසිය කල් දමමින් පැවැති අතර සැබැවින්ම මෙම ක්‍රියාවලිය ඉටවීම මෙරට 5G තාක්ෂණය නිල වශයෙන් ආරම්භ වීමේ පූර්ව ක්‍රියාවලියයි.
එබැවින් නිල 5G ක්‍රියාන්විතය අනිවාර්යෙන් ක්‍රියාත්මත වන බවට මේ වන පැහැදිලිය.
මෙම ලිපියේ අයිතිය
#FMTV![]()
5G වලින් 100mbps හම්බවෙනකම් බලන් ඉන්න අපි...
![]()
4g launch karapu speed ekath ekka wadima kalayak aduna eka thama 5g kiyanne?
thama yanne trial dan aurudu keeyakda? aparade NSA thama denna wenne 4g uda, kohomath SA denawa nam 500m walin wage tower gahanna wei
Lankawe athi magulak ne N77, N78 thiyenne. harinan N20, N28, N39, N41 wage ewa genna one.ලංකාවේ 5G වලට භාවිතා කරන frequency bands මොනවද මචන් ? (like N1,N5,N78 etc)
OW machan. meka ara TRCSL inna Airforce Ponz ta therenne ne. Lankawe Phone wala ganan adukaranna puluvan hondama kramaya sub-2000 bands dena eka.700/850/1800/2100 MHz natnam 5G wedak ne lankawata. High frequency denna puluwan town area witharai
Low frequency walin eka kanuwen dura untath 5g denna giyoth speed na. Ethakota ithin 4g wage thama.. 5g kiyala wenasak na.. wadak karaganna ona untath wadak ganna ba..700/850/1800/2100 MHz natnam 5G wedak ne lankawata. High frequency denna puluwan town area witharai
ehenam USA th 700n 5G denne. den karanna yana widiyen melo wedak ne. town eken km 2-3 giyama 5g ne. kawda vahana wala yana gaman 5g use karanne. moda wedak.Low frequency walin eka kanuwen dura untath 5g denna giyoth speed na. Ethakota ithin 4g wage thama.. 5g kiyala wenasak na.. wadak karaganna ona untath wadak ganna ba..
Enisa dan karanna yana widiyata mid range frequency walin dena eka thama honda..
Users la godak innawanam aluthen tower gahai, users la naththan 4g thama.. habai 4g user base eka adu wena nisa 4g walath speed wadi wei..
700 eke yanne 50mbps, e speed 4g walin dennath puluwan ona nam..ehenam USA th 700n 5G denne. den karanna yana widiyen melo wedak ne. town eken km 2-3 giyama 5g ne. kawda vahana wala yana gaman 5g use karanne. moda wedak.
anika tower aluthen gahan ne thiyana ewath glaonawa misak
700 + 1800 or 2100 CA karala dunnaki bn700 eke yanne 50mbps, e speed 4g walin dennath puluwan ona nam..
USA kiyanne km ganan athin minissu inna godak loku ratak. Anika un $50 wage normal Internet walata gewanawa..
Ape un wage $1 social media unlimited dan masema duwana un nemei inne..
analog walata wiyadama wadi. cancel karanna thiyennelankawe thama analog tv nisa full 5g spectrum available na mama danna widiyata. 2028-2030 wenakota analog tv ain kalama thama full spectrum available wenne.
https://dttb.gov.lk/
ehema analog off kaloth bn lankawema tv nane bn.analog walata wiyadama wadi. cancel karanna thiyenne
------ Post added on Oct 4, 2025 at 8:33 PM
5G kiwwama minissu expect karanne 1Gbps speeds, nathuwa 100, 200 mbps nemei ban.. ewa danatath 4g walinuth puluwan..700 + 1800 or 2100 CA karala dunnaki bn
ne 5G use cases wenai bn, IoT ehema. loku speed one ne coverage thamai one ewata5G kiwwama minissu expect karanne 1Gbps speeds, nathuwa 100, 200 mbps nemei ban.. ewa danatath 4g walinuth puluwan..
Wena ratawala 2.5Gbps pawa yanawa 5g
mehe mobitel HSPA thawamaමේ ඊයෙ පෙරේදා තමයි 4G සිග්නල් අවුල් හැදුවේ. 5G එකත් නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ දෙයි.
