5KM යන්න රුපියල් 200 යි ටුක්ටුක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොහොමත් ලංකාවේ ත්‍රිවිල් කාරයෝ සක්කිලි ජාතියක්. ආණ්ඩුවෙන් සපෝර්ට් කරන්න ඕනේ උබර් වගේ සර්විස් ලංකාව ඇතුලේ තව ප්‍රමෝට් කරන්න. ෆොරිනර්ස්ලව force කරලා හරි ඕවා යුස් කරන්න කියන්න ඕනේ. නැත්තං NAS නෙවේ මොන පකයා ලංකාව ප්‍රමෝට් කලත් මේ වීඩියෝ සුද්දෝ අතරේ ගියාම.. එන්න ඉන්න සුද්දෝ නිකම්ම හැලෙනවා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ටුක් ටුක් කියන්නෙ කොහොමත් පට්ටම ගණන්
    petrol අඩුවෙන්ම කරන ටයිප් එකේ වහනෙකට පෙට්‍රල් ගහගෙන ගියත් ලාබයි ඕවා වල යනවට වඩා