5KW කිලෝ වොට් සෝලා සිස්ටම් එකක ගාන

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාසෙට ලයිට් බිල දෙතුන් දාහක් නම් එන්නෙ ලක්ෂ දහයකින් අවුරුදු 30ක් විතර ලයිට් බිල ගෙවන්න පුලුවන් බන්. ඒක ඉන්වෙස්ට් කර‍ල ඉන්කම් එකක් හදාගත්තනම් දිගටම ලයිට් බිල ගෙවන්න පුලුවන්. සෝලා එකකට යන එක තේරුමක් තියනවද මන්ද :baffled::baffled:
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan umba micro inverter ewa karanne nedda. Friend kenek keli amunala hadapu ekak thiyanawa nokanma gedara 13A plug ekakata system eka plug karanna itharai thiyanne. Ewa lankawe ganna nedda
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    මාසෙට ලයිට් බිල දෙතුන් දාහක් නම් එන්නෙ ලක්ෂ දහයකින් අවුරුදු 30ක් විතර ලයිට් බිල ගෙවන්න පුලුවන් බන්. ඒක ඉන්වෙස්ට් කර‍ල ඉන්කම් එකක් හදාගත්තනම් දිගටම ලයිට් බිල ගෙවන්න පුලුවන්. සෝලා එකකට යන එක තේරුමක් තියනවද මන්ද :baffled::baffled:

    පැහැදිලිවම මචන්, හිතන්නකෝ රැ. 3000ක බිලක් කියන්නේ සාමාන්‍යයෙන් යුනිට් 180 - 200 ත් අතර ගානක යුසේජ් එකක් ගෙදර එනවා.

    එතකොට සෝලා සිස්ටම් එකක් ලක්ෂ 10කට ගැහුවොත් ඒකෙන් මාසෙකම යුනිට් 600 ක් ජෙනරේට් වෙනවා. එකෙන් යුනිට් 200 ක් යුස් කරලා ඉතිරි යුනිට් 400 න් 300 ක් සීයීබී එකට දුන්නොත් මාසෙකට රැ. 6600 ක ඉන්කම් එකක් එනවා. ඊට අමතරව ඔයාගේ අර ගෙවන රැ. 3000 බිල ට ගෙවන සල්ලිත් ඉතිරි වෙනවා. එතකොට අර ඉන්වෙස්ට් කරපු ලක්ෂ 10න් සිස්ටම් එකක් ගැහුවම පොඩි තේරැමක් තියෙනවා වගේ මට නම් තේරෙන්නේ.

    අනිත් එක මචන් රැ. 3000 ක බිලක් එන ගෙදරකට ලක්ෂ 10ක් ඉන්වෙස්ට් කරලා සිස්ටම් එකක් ගහන්න ඕනේ නෑ මේන් පර්පස් එක බිල ගෙවන එක 0 කර ගන්නවානම්. ඒකට කිලෝවොට් 1.5 වගේ පොඩි එකක් ගැහුවා නම් ඇති.
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    Machan ubatapuluwannam nikan 1kW wage normal ekak apima hada ganna heti dapan (DIY). Lankawe badu ganna puluwan place ehemath ekka.

    Ane micro inverters nam api karanne ne machan, mama personally danneth na wede kohomada wenne kiyala. Habai micro inverters badu ganna Micro PC Systems palayan machan.Wellawaththe tiyenne. Un gawa tiyenawa micro inverters panels hamadema. Hariyatama danne na machan mama nam micro inverters installation process eka gana.
     
    Last edited: