Machan gedara use wenne masekata Unit 200k vage.... mata etakota pannel ekak gahanna kiyak yanavada
1kw wage neda yanne


1 KW eken unit 120i. Etako 200ta 1.5 ekak gahuwoth lawata shape wei. 2KW ekak gahuwoth Bill eka 0 Wenawa mokada unit 240k generate wena nisa.



** Conditions Apply
Machan ubatapuluwannam nikan 1kW wage normal ekak apima hada ganna heti dapan (DIY). Lankawe badu ganna puluwan place ehemath ekka.
මාසෙට ලයිට් බිල දෙතුන් දාහක් නම් එන්නෙ ලක්ෂ දහයකින් අවුරුදු 30ක් විතර ලයිට් බිල ගෙවන්න පුලුවන් බන්. ඒක ඉන්වෙස්ට් කරල ඉන්කම් එකක් හදාගත්තනම් දිගටම ලයිට් බිල ගෙවන්න පුලුවන්. සෝලා එකකට යන එක තේරුමක් තියනවද මන්ද![]()
Machan ubatapuluwannam nikan 1kW wage normal ekak apima hada ganna heti dapan (DIY). Lankawe badu ganna puluwan place ehemath ekka.
Podi Silva - පොඩි සිල්වා;22693598 said:Ethakota mun solar panel wikunnane katada

What about energy storage
battery ?
how much ?