5Minute Binary Strategy

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    [FONT=&quot]මේ ටිකේ ආයෙ පොඩ්ඩක් [/FONT]trading [FONT=&quot]වලට ඔලුව දාන්න වෙලාව පොඩ්ඩක් ලැබුන. මම use කරන 5 Minute strategy එක තමයි අද මම මේ දාන්නෙ. මේ ටිකේ පොඩි නිදහසක් තියෙන හින්ද telegram channel එකේ දවසට signal 2-3 දෙනව වෙලාවෙ හැටියට. කැමතිනම් join වෙන්න free :P https://t.me/FreBinarySignal[/FONT]


    CALL Trade [FONT=&quot]එකකට[/FONT]enter [FONT=&quot]වෙන්නෙ කොහොමද[/FONT]

    LUlhqgg.png


    [FONT=&quot]දැන් මේ[/FONT]image [FONT=&quot]එක දිහා බලන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි[/FONT]step by step [FONT=&quot]බලන් යමු.[/FONT]

    1.Candle [FONT=&quot]එක[/FONT]bollinger bands [FONT=&quot]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ. [/FONT][FONT=&quot]Candle [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]end [/FONT][FONT=&quot]වෙන්න ඕනෙ [/FONT][FONT=&quot]bands [/FONT][FONT=&quot]දෙකටම පිටින් පැහැදිලිව පේන විදියට.[/FONT][FONT=&quot]
    [/FONT]2. Value Chart[FONT=&quot] එක[/FONT] [FONT=&quot]-[/FONT]8 [FONT=&quot]වැදිල[/FONT]alert [FONT=&quot]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.[/FONT]
    3. Stochastic [FONT=&quot]එක රතු පාට වෙන්න ඕනෙ [/FONT]level 10[FONT=&quot]ට යටින් හෝ ඉතා ආසන්නව තියෙන්න ඕනෙ.[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]4. Retracement Finder [FONT=&quot]එක [/FONT]level [FONT=&quot] -[/FONT]180 [FONT=&quot]පැනල හෝ ගෑවිලා තියෙන්න බෑ.[/FONT]

    5. WPR Lines [FONT=&quot]3න් අඩුම දෙකක්වත් -[/FONT]9[FONT=&quot]5 [/FONT]level [FONT=&quot]එකේ තියෙන්න ඕනෙ.[/FONT]
    [FONT=&quot]6. [/FONT]SSR_02, SSR_03 [FONT=&quot]දෙකම කොළ [/FONT]line [FONT=&quot]එක ඇවිල්ල තියෙනවනම් හොදයි නැති උනා කියල අව්ලක් නෑ එත් පුරුදු වෙනකල් එකත් බලන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    PUT Trade [FONT=&quot]එකකට[/FONT]enter [FONT=&quot]වෙන්නෙ කොහොමද[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    z7aFjDC.png


    [FONT=&quot]දැන් මේ[/FONT]image [FONT=&quot]එක දිහා බලන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි[/FONT]step by step [FONT=&quot]බලන් යමු.[/FONT]

    1.Candle [FONT=&quot]එක[/FONT]bollinger bands [FONT=&quot]වලින් එලියට පැනල තියෙන්න ඕනෙ. [/FONT][FONT=&quot]Candle [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]end [/FONT][FONT=&quot]වෙන්න ඕනෙ [/FONT][FONT=&quot]bands [/FONT][FONT=&quot]දෙකටම පිටින් පැහැදිලිව පේන විදියට.[/FONT][FONT=&quot]
    [/FONT]2. Value Chart[FONT=&quot] එක[/FONT] 8 [FONT=&quot]වැදිල[/FONT]alert [FONT=&quot]එක ඇවිල්ල තියෙන්න ඕනෙ.[/FONT]
    3. Stochastic [FONT=&quot]එක කොළ පාට වෙන්න ඕනෙ [/FONT]level [FONT=&quot] 90ට උඩින් හෝ ඉතා ආසන්නව තියෙන්න ඕනෙ.[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]4. Retracement Finder [FONT=&quot]එක [/FONT]level 180 [FONT=&quot]පැනල හෝ ගෑවිලා තියෙන්න බෑ.[/FONT]

    5. WPR Lines [FONT=&quot]3න් අඩුම දෙකක්වත් -5 [/FONT]level [FONT=&quot]එකේ තියෙන්න ඕනෙ.[/FONT]
    [FONT=&quot]6. [/FONT]SSR_02, SSR_03 [FONT=&quot]දෙකම රතු [/FONT]line [FONT=&quot]එක ඇවිල්ල තියෙනවනම් හොදයි නැති උනා කියල අව්ලක් නෑ එත් පුරුදු වෙනකල් එකත් බලන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මමනම් ගන්නෙ[/FONT]5M trades, 5M [FONT=&quot]චාර්ට් එකෙන්. ඔයාලට ඕනනම්[/FONT][FONT=&quot]කැමති විදියකට [/FONT]test [FONT=&quot]කරල [/FONT]expiry [FONT=&quot]එකක් තෝරගන්න[/FONT][FONT=&quot] පුළුවන්. සතියක් දෙකක්[/FONT]demo [FONT=&quot]කරල පුරුදු වෙලා මිසක් පැන්න ගමන්[/FONT] real [FONT=&quot]කරන්න එපා.[/FONT]


    [FONT=&quot]දවසෙ ඕන වෙලාවක[/FONT]trade [FONT=&quot]කරන්න පුළුවන් මේකෙන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එත්[/FONT]London Session [FONT=&quot]එක [/FONT]NewYork Session [FONT=&quot]එකේ මුල් පැය 2-3 වගේ හොදයි හොදට [/FONT][FONT=&quot]movements [/FONT][FONT=&quot]තියෙන හින්ද[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Retracement Finder [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]SSR_02,SSR_03 [/FONT][FONT=&quot]කියන ඒවා අනිවාර්ය නෑ එත් මුලින් පුරුදු වෙනකල් ඒවා බලන්න පුරුද්ද අවට පස්සෙ කොහොමද ගන්නේ කියන එක නිකන්ම ඔලුවට එයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අලුත්[/FONT]Session [FONT=&quot]එකක් පටන් ගන්නකොට[/FONT]market [FONT=&quot]එක ගොඩක්[/FONT]volatile [FONT=&quot]වෙනව. ඒ හින්ද[/FONT]session [FONT=&quot]එක පටන් අරන් විනාඩි [/FONT][FONT=&quot]15-20 [/FONT][FONT=&quot]යනකල්[/FONT][FONT=&quot], [/FONT]News time [FONT=&quot]වලත්[/FONT]news [FONT=&quot]ඒකට විනාඩි [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ට විතර කලින්[/FONT]trading [FONT=&quot]නවත්තන්න. ආයේ[/FONT]news [FONT=&quot]එක[/FONT]release [FONT=&quot]වෙලා විනාඩි [/FONT][FONT=&quot]10-15 [/FONT][FONT=&quot]යනකල් පැත්තකට වෙලා ඉන්න.[/FONT]

    [FONT=&quot]ඒ වගේම තමයි[/FONT]trade [FONT=&quot]එක ගන්න කලින්[/FONT]candle [FONT=&quot]එකේ ඔක්කොම[/FONT]condition [FONT=&quot]හරි ගිහිල්ල තියෙනකොට[/FONT]BB [FONT=&quot]වලින් එළියේ තිබිල එක පාරට[/FONT]candle [FONT=&quot]එක[/FONT]BB [FONT=&quot]එක ඇතුලට ආවොත් එහෙම නැත්තම් ලොකු[/FONT]Wick [FONT=&quot]එකක් හරි[/FONT]Tail [FONT=&quot]එකක් හරි හැදුනොත් අනිත්[/FONT]condition [FONT=&quot]හරි ගියාට කමක් නෑ[/FONT]trade [FONT=&quot]එක ගන්න එපා.[/FONT]


    [FONT=&quot]ඔක්කොම ෆයිල්ස් ටිකයි[/FONT]template [FONT=&quot]එකයි පහල[/FONT]zip file [FONT=&quot]එකේ තියෙනව.[/FONT] Alpari.com / IC Markets [FONT=&quot]එකේ[/FONT]demo account [FONT=&quot]එකක් හදල එකේ[/FONT]mt4 [FONT=&quot]එක[/FONT]download [FONT=&quot]කරගෙන[/FONT]files [FONT=&quot]ටික දාගන්න.[/FONT]
    [FONT=&quot]
    Code:
    https://drive.google.com/file/d/1DVpeqM73bIuHObl7rvEX44_JAo8vJOfM/view?usp=sharing
    [/FONT]

    [FONT=&quot]---------------------------[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ තව ගත්ත trades ටිකක්[/FONT][FONT=&quot]
    [/FONT]

    4jLfwoB.png


    මේක won
    mqDRpGv.png



    --------------------
    WQqmEmV.png



    මේකත් won

    IVkNFub.png


    ---------------

    4ASJPTJ.png



    කන ගාවින් හරි එකත් won


    scETmQn.png

    ----------------


    0rD6BNV.png



    මේකේ conditions ඔක්කොම හරි. එත් මේක lost

    rBsFmtL.png
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    meken monawada karanne kiyala kiyala deepanko poodak


    wachanen deken binary wisthara karanna ba machan. youtube eke poddak search parak dala balahan inary options / forex gana loku idea ekak ganna puluwan habai un kiyana ewa dakala eka para purudu nowi salli daanna ehema yanna epa