5S සංකල්පය ගැන උඹලා දන්නවද?

5S සංකල්පය ගැන උඹලා දන්නවද? ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්නද?

  • අපෝ ඕක පරණ concept එකක්නේ මගේ නං ඇඟේම තියෙනවා 5S. උඹට ඕනේ නං මන් කියලා දෙන්නන්

    Votes: 6 27.3%
  • අහලා තියෙනවා එත් හරියටම දන්නේ නෑ

    Votes: 7 31.8%
  • ඒ මොකක්ද බං? MTFESL වගේ අළුත් scam එකක්ද?

    Votes: 0 0.0%
  • උඹ දන්න දේවල් ටික දාපන්, අපිත් දන්න දේවල් එකතු කරලා සපෝර්ට් එකක් දෙන්නන් ත්‍රෙඩ් එක ඇදන් යන්න

    Votes: 7 31.8%
  • ඕව වැඩක් නෑ බං. අළුත් ලීක් එකක ලින්ක් එකක් වගේ අතට ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් දෙයක් ශෙයා කරපං

    Votes: 1 4.5%
  • chatgpt තියෙද්දී මොකටද බං අපි උඹෙන් අහන්නේ?

    Votes: 1 4.5%

  • Total voters
    22
  • Poll closed .

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ඔය S 5 න් cup ගහපු ඉස්කෝලයක් තියෙනවාලු. ඒකේ වැඩේ යන්නේ මෙහෙමයි එළියට පේන්න හරි ලස්සන හදලා තියෙනවා. මේවට සල්ලි කොහෙන්ද ඇහුවාම, ඒකට මිලියන මෙච්චරයි, OB එකෙන් අරකට මිලියන මෙච්චරයි OB එකෙන්. එතකොට අරක ඒකත් එහෙම තමයි OB එකෙන් සල්ලි ගත්තා හැදුවා. එහෙම බලන කොට 5 S කෙසේ වෙතත් කට්ටිය හොඳට සල්ලි එහා මෙහා නම් කරලා තියෙනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    කන්සෙප්ට් එක හොද උනාට, ඕක භාවිතා කරන්න තරම් ලංකාව හැදිලා නැ. S5 යන්නේ කල්චරල් බැග්‍රවුන්ඩ් එකක් එක්ක. අපි ගලෝලා අරන් කරන්න ගියේ එක කොටසක් පමණයි. ඒ නිසා අසාර්ථකයි. අපි කරන්න ගිය අනිත් වැඩත් ඔහොමයි.

    ජපානය වගේ සිස්ටමැටික් රටකට ප්‍රායෝගිකවි.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ශිශයත්වේ කාලේ ඉගැන්නුවා ලාවට මතකයි . ඉස්කෝලේ ඇතුල් වෙන තැන තිබ්බා මතකයි.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA