5TB Free Giveaway....... Limit Times Only - එලකිරි අයට පමණයි

ඕනද ?

  • ඔව්

  • එපා


Results are only viewable after voting.

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    එක් අයෙක් එක වරක් පමණක් ඉල්ලුම් කරන්න
    ඊමේල් ලිපිනය වෙනස් කර නැවත ඉල්ලීමෙන් වලකින්න.
    අනිත් අයට අවස්ථාවක් දෙන්න

    ------------------


    1. ඊමේල් හෝ ජංගම දුරකථන අංකය මගින් ගිණුම සක්‍රීය කර ගැනීමට අවශ‍ය අය ඒ බව දන්වන්න.

    2.එහෙම අවශ‍ය නැති අයට මුලින්ම දුන්නු ආකාරයට ගිණුම් ලබා දෙනු ලබයි


     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Welawak thibboth kiyawanda @luckgrlS

    හිතවත් එළකිරි සහෝදරයිනි... මම මෙවා බලෙන් දෙන්නෙ නෑ...
    ඔයාලට ඕන අයට පමණයි දෙන්නේ
    අනික මට නම් මේවායින් වැඩක් තියනවා...
    ඒ නිසා තරහා වෙන්න එපා..

    අනික අද වෙනකන් මෙහෙම GIVEAWAY එකක් දීලා තියෙනවද? නෑ නේ.... වැඩිම උනොත් උපරිම 100 කට දීලා ඇති......

    ඒවත් දිනුම් ඇදීම් කරලා..

    ************

    මම කට්ටියට පසු කාලීනව .EDU ගිණුම් දෙන්න හිටියේ.... අදහස අතඇරගත්තා...
    Unlimited GDrive

    මං පොරොදු වුන නිසා 5TB දෙන්නම්

    1596078358920.png


    Thanks machan,

    Me wage dekin lankawa wage antha duppath rataka inna me dewal wala wadagathkama danna, eth 365 subscription ganda baruwa inna unta me karana de watinawa. Hamadamath hama thanama wikara karayo hitiya. Eth hithe sathutin karapu me wade watinawa mata nam.

    EDU accounts walin monada karanda puluwan kiyala dan nathi, habai ehema ekak labunoth asawen aran eka use karana un godak meke athi.

    Jaya wewa.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    එළකිරි....සුභපැතුම්....
    වටින අයට වටින නිසානේ කීයක්වත් නොගෙන නිකන් දුන්නේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    එළකිරි....සුභපැතුම්....
    වටින අයට වටින නිසානේ කීයක්වත් නොගෙන නිකන් දුන්නේ...
    ElakiriDrive.JPG


    එක එකා කියන ඒවා ගණන් ගන්න එපා බන්.. බනින උන් පොඩ්ඩයි, උනුත් උබත් එක්ක ඉරිසියාවට බනින උන් වෙන්න ඇති. :angry:
    මට උබ account එක දුන්නේ පලවෙනි දවසේ.. බලපන් දැනටම 600gb + මට ඕන files තියනවා.. :love2:
    මටත් seedbox , private torrent access තියන නිසා මේකේ සෙට් එකට ඕන දේවල් share කරනවා පුලුවන් හැම වෙලාවේම.. Edu account , gdrive වැඩෙත් කරමු බන්.. වටිනවා වටින එකාට..
     
    • Like
    Reactions: luckgrlS and lilman

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    View attachment 87300

    එක එකා කියන ඒවා ගණන් ගන්න එපා බන්.. බනින උන් පොඩ්ඩයි, උනුත් උබත් එක්ක ඉරිසියාවට බනින උන් වෙන්න ඇති. :angry:
    මට උබ account එක දුන්නේ පලවෙනි දවසේ.. බලපන් දැනටම 600gb + මට ඕන files තියනවා.. :love2:
    මටත් seedbox , private torrent access තියන නිසා මේකේ සෙට් එකට ඕන දේවල් share කරනවා පුලුවන් හැම වෙලාවේම.. Edu account , gdrive වැඩෙත් කරමු බන්.. වටිනවා වටින එකාට..
    auto backup wela slt data tika iwara unane. mekata limit danna widihak nadda
     
    • Haha
    Reactions: luckgrlS

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,711
    113
    එකමත් එක රටක
    auto backup wela slt data tika iwara unane. mekata limit danna widihak nadda

    setting වල Network tab එකට ගිහින් speed limit කරන්න පුලුවන්.
    මතක් උනාම auto sync off කරපං..
    මම නම් machin එකේ files දාලා නෑ බන්. වැඩිය දන්නේ නෑ ඒක නිසා.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA

    First, access OneDrive’s settings by right-clicking the OneDrive icon in your notification area and then clicking “Settings.”

    ots_1


    In the Microsoft OneDrive window, click the “Network” tab.

    ots_2


    On the Network tab, you can set limits separately for OneDrive’s upload and download rate. Just click the “Limit to” option for the rate you want to set and then type the rate (in KB/s) to which you want to limit OneDrive’s transfer speed.

    ots_3

     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හිතවත් එළකිරි සහෝදරයිනි... මම මෙවා බලෙන් දෙන්නෙ නෑ...
    ඔයාලට ඕන අයට පමණයි දෙන්නේ
    අනික මට නම් මේවායින් වැඩක් තියනවා...
    ඒ නිසා තරහා වෙන්න එපා..

    අනික අද වෙනකන් මෙහෙම GIVEAWAY එකක් දීලා තියෙනවද? නෑ නේ.... වැඩිම උනොත් උපරිම 100 කට දීලා ඇති......

    ඒවත් දිනුම් ඇදීම් කරලා..

    ************

    මම කට්ටියට පසු කාලීනව .EDU ගිණුම් දෙන්න හිටියේ.... අදහස අතඇරගත්තා...
    Unlimited GDrive

    මං පොරොදු වුන නිසා 5TB දෙන්නම්
    GDRIVE ekath deepanko machan :sorry:
     
    • Sad
    Reactions: luckgrlS

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේක ගොඩක් හොඳ giveaway එකක්. ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්.! අහම්බෙන් දැක්කෙ මේ ත්‍රෙඩ් එක.
    හැකියාවක් ඇති නම්.... මටත් ලබා දෙන්න. දැනටමත් ප්‍රමාද වී නැති නම්...

    [email protected]
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    බය වෙන්න එපා හැමෝටම පුලුවන් විදිහට දෙනවා...
    වෙලාවක් තිබුනොත් දෙනවා...



    එක දෙයක් මේක දෙන්නෙ අනුන්ගේ ගිණුම් වලින්වත්.... Fake ඊමේල් වලිනවත් නෙවෙයි.

    කලින් දුන්නා Skype Premium එකත් එක්ක ඒක දෙන්නෙ නෑ.... අගයක් නෑ


    -------------

    සමහර අය එළකිරි එකේම කියලා තිබ්බා හදාගන්න කම්මැලිකමට අරුට (මට) කියලා Account 1ක් හදා ගත්තලු Fake ඊමේල් දීලා.... දුන්නට කමක් නෑ එකේ මොකක් හරි වෙනස් කරන්න ඕනි උනොත් ඒකත් Fake වලින්ම හදා ගන්න වලින්ම
    .

    *******************



    අනිත් රට වල අයට මෙහෙම මොනවා හරි දෙයක් කරලා දෙනවනම් ඒවට කොමන්ට් 1ක් හරි දානවා...
    සල්ලි දීලා හරි ගන්න අය ඉන්නවා...
    පිටරට පේජ් ඇත්තටම එලකිරි...
    සිංහල පේජ් වල මොනවා හරි දෙයක් කරලා දෙන කෙනාගේ ඒවා හොයනවා.....


    ඇත්තම කිව්වොත් නිකන් දෙන එකේ අගයක් නෑ








     
    Last edited:
    • Like
    Reactions: manojdhrma