බඩු ගැහුවම, බිව්වම උඹගෙ හිත හැදනෙවා නම් ගහපං ඉතිං..
බඩු ගැහුවම හිත කෙසේ වෙතත් ලෙඩ නම් හැදෙයි

බඩු ගැහුවම, බිව්වම උඹගෙ හිත හැදනෙවා නම් ගහපං ඉතිං..

බඩු ගැහුවම හිත කෙසේ වෙතත් ලෙඩ නම් හැදෙයි![]()


නෝටි බබා;19102872 said:therenna ban monawa karannada kiyala




මචෝ A/L කාලෙ sirකෙනෙක් කිවුවා කෙල්ලෙක් හිටියත් කොල්ලො වෙන කෙල්ලො දිහා බලනව ඒත් ජීවිතේටම කොල්ලො හදවතින්ම ආදරේ කරන්නෙ 1කෙල්ලෙක්ට කියල...
ඇත්තටම ගොඩක් කොල්ලො බොක්කෙන්ම love කරනව බන්, කෙල්ලො තමා... මම දන්න ගොඩක් උන්ට මෙහෙම වෙලා තියෙනව බන්, අපේ උන් බොක්කෙන්ම love කරනව කෙල්ල වෙනුවෙන් හැමදේම කැප කරල ඒත් සමහර කෙල්ලෝ.....![]()

උඹ බේරුන එක ගැන සතුටු වෙයන්.. අහිංසකයි කියල හිතන් ඉන්න ගොඩක් උන් ලෝකෙ කාලා වතුර බීපු උන් බං..
ekenma oya ahinsakay wage inna ungen thama godak ma parissam wenna oneee
කරන්න තියෙන්නෙ එකම දෙයයි බං.. කාලයට ඉඩ දීලා බලන් ඉන්නෙක.. අපි උඹට කොච්චර කිව්වත් හිත හදාගනිං මචං කෙල්ලො ඔහොම තමයි කියලා වැඩක් වෙන්නෙ නැහැ..
යාලුවො එක්ක ඉඳපන් එතකොට ටිකෙන් ටික අමතක වෙයි..
බොන්න යන්න එපා.. බූට් එකක් කාලා බොන්න ගත්තා කියන්නෙ අනිවා පුරුද්දට යනවා.. උඹ බේබද්දෙක් වෙලා තමයි නවතින්නෙ.. අත්දැකීමෙන් කියන්නෙ.. මොකද කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා මේ වගේ දේවල් වලට බොන්න ගත්තොත්..
පලවෙනි ආදරේ නිසා ඔහොම වෙනවා බං. ටික කාලයක් හිටපන් ඕක මග ඇරිලා යනවා. හිතින් අමතක වෙන්නේ නම් නෑ. ඒත් කොල්ලෝ එක්ක සෙට් වෙලා පොඩි trip එකක් පල. තනි වෙන්න එපා. පුලුවන් තරම් busy වෙයන්.
උඹට ඇඬෙනවා නම් අඬපන් හොඳටම. කෙල්ලෝ ඉන්නවා නම් ආතල් ගන්න පුලුවන් එවුන් ගනින්. උඹ නිකන් සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක් වෙන්න එපා. එතකොට තමයි හිත රිදෙන්නේ. ගන්න ආතල් ටික දැන් ගනින් යකෝ. බඩු ගහන්න හිතෙනවා නම් ගහපන් පරිස්සමින්. ඕවා ලෙඩ. 
අපිත් ඔය කාලේ පාස් කලා මචන්. මගේ කෙල්ල වෙන් වෙලා අවුරුද්දකුයි මාසෙකුයි දැන්. දැන් දුක ඔක්කොම තුනී වෙලා ගිහින් ඉවරයි. ඒක නිසා කාලෙට ඉඩ දීපන්. 
උඹ හොද තීරණයක් අරන් තියෙන්නේ බං. සතුටු වියන් ලොකු මරාලයකින් බේරිච්ච එක ගැන. බැදලා ඔය හරිය උනා නම් වැඩක් නෑනේ බං. හොදට අදහස් ගැලපෙන උඹට Love එළකිරි කෙල්ලෙක් සෙට් වෙයි උඹට. උඹ පාඩම ඉගෙන ගත්තනේ බං. කෝටියක් වියදම් කරලවත් ඉගෙන ගන්න බැරි දෙයක් මචං ඕක. බොන්න එහෙම යන්න එපා බං ඔය වගේ සීන් වලට චාටර්නේ බං. දැන් ඒකි හරි නම් බොන්න ඕනේ. තෝ සතුටු වෙන්න ඕනේ. ඕනේ නම් සතුටට පාටියක් දාපං යාලුවෝ එක්ක ආතල් එකේ හිටහං. ඒකිගේ සේරම දේවල් අයින් කරලා දාපං. gift එහෙම තියෙනවා නම් ඒවත්. බූට් සින්දු අහන්න එපා.
oka wenne genu mole kolonge moleta wada 4 years ahead witara matured.kollo baba mentality eken hukun part karaddi un baba hukun part dala life ekata wena hoda kollek hoyaganna mission ekaka inne.asarana kolla pana dagena tiyena okoma karanawa.anthimata P8ke arala giyata passe awurudu 2ka 3k giyama tamai wetcha de mokadda kiyala wath terenne![]()

ඊට වඩා ආතල් පොලීසියට මාට්ටු උනොත් වැඩේ කරකර ඉද්දි..
ඔව් බන් කෙල්ලෙක්ගෙ කේස් එකක් ගිය ගමන් ගොඩක් කොල්ලෝ කෙල කරගන්නවා එතන ඉදන් ,උඹ හොද තීරණයක් අරන් තියෙන්නේ බං. සතුටු වියන් ලොකු මරාලයකින් බේරිච්ච එක ගැන. බැදලා ඔය හරිය උනා නම් වැඩක් නෑනේ බං. හොදට අදහස් ගැලපෙන උඹට Love එළකිරි කෙල්ලෙක් සෙට් වෙයි උඹට. උඹ පාඩම ඉගෙන ගත්තනේ බං. කෝටියක් වියදම් කරලවත් ඉගෙන ගන්න බැරි දෙයක් මචං ඕක. බොන්න එහෙම යන්න එපා බං ඔය වගේ සීන් වලට චාටර්නේ බං. දැන් ඒකි හරි නම් බොන්න ඕනේ. තෝ සතුටු වෙන්න ඕනේ. ඕනේ නම් සතුටට පාටියක් දාපං යාලුවෝ එක්ක ආතල් එකේ හිටහං. ඒකිගේ සේරම දේවල් අයින් කරලා දාපං. gift එහෙම තියෙනවා නම් ඒවත්. බූට් සින්දු අහන්න එපා.


nice words mchn"අහිංසකයි වගේ පේන හැමෝම අහිංසකත් නැහැ,
නපුරුයි වගේ පේන හැමෝම නපුරුත් නැහැ.
ඊයේ අපිට පණ දෙන්න හිටපු අය අද අපේ තියන පණත් අරන් යද්දී,
ඊයේ අපිව මරන්න හිටපු අය අද අපි වෙනුවෙන් මැරෙනවා.
"සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
එක් වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජිවත් නොවේ
වෙන් වී ගියුවුන් සැබෑ පෙන්වතුන් සේ ම ජිවත් වේ"
true